Recent content by Darshanali89

  1. Darshanali89

    Driving tips ...?

    Thanks a lot my dear friends!! I highly appreciate your more precious advices:D:D:D:D
  2. Darshanali89

    Driving tips ...?

    ස්තුතියි!! වහනය පදවන ගමන් නිතරම Side mirrors බලන්න ඕනෙද ? නැතිනම් වාහනය හරවන විට විතරක් බලනෙකද හරි ??
  3. Darshanali89

    Driving tips ...?

    Tx, let's see:D
  4. Darshanali89

    Driving tips ...?

    Driving tips (ඩ්‍රයිවින් ගැන...)...? මම වාහන එලවන්න ටිකක් ආදුනිකයෙක් හින්ද මේ ප්‍රස්නෙ අහන්නේ ... වාහන එළවනකොට "Side Mirrors" බැලීම ගැන ඔයාලගේ අදහස් ටිකක් දෙන්නකෝ .. මම එළවනකොට නිතරම් "Side Mirrors" බලනවා (ටිකක් බය වැඩි හින්ද:dull:) එතකොට වාහනය නොදැනීම දෙපැත්තට යන්න බලනවා. ඇත්තටම වාහන පදවනකොට...
  5. Darshanali89

    වාහන ගැන උදව්වක් , plzz..

    Thanks!, 2nd hand වාහනයක් ගන්නකොට "province" මරුවෙනවනම් නැවත number plates register කරගන්න ඕනෙද ??
  6. Darshanali89

    වාහන ගැන උදව්වක් , plzz..

    thanks !! වාහනය 2-3 පාරක් විකුණලා තියනවනම් මේවගේ registration forms 2-3 තියෙන්න ඕනේ නේද ??? නැතිනම් සියලු old-owners details එකම doc එකේ තියනවද ??
  7. Darshanali89

    වාහන ගැන උදව්වක් , plzz..

    Thanks bros... very informative !!!!:D
  8. Darshanali89

    වාහන ගැන උදව්වක් , plzz..

    Thanks!! I salute you gentlemen!!:D
  9. Darshanali89

    වාහන ගැන උදව්වක් , plzz..

    Laughing may purify ur blood stream..., in a sense, I have helped to make ur life better !!:rofl: However, don’t show your "narrow-personality" by laughing at others unfamiliarity on certain matters :baffled:
  10. Darshanali89

    වාහන ගැන උදව්වක් , plzz..

    වාහන ගැන උදව්වක් , plzz.. hello friendZZ ; මම දැකල තියනවා මේ forum එකේ ඉන්න යාලුවෝ ගොඩක් වැදගත් තොරතුරු හුවමරුකරගනන්ව . මමනම් මේ forum එකට අලුත් කෙනෙක්. මම විශේෂයෙන්ම මේකට අතුලුවුනේ මම නොදන්නා තොරතුරු ටිකක් ඔයාලගෙන් දැනගන්න.... මම ලගදී වාහනයක් ගන්න යනවා, මේක මගේ first vehicle එක. මම licence...
  11. Darshanali89

    තාත්තයි දුවයි....

    Very very very interesting !!!;) what a beautiful world is this !!
  12. Darshanali89

    Sri Lankan TV Commercials in 90's

    oooo! Old is gold ....really interesting !
  13. Darshanali89

    ග්‍රීක දේව කතා-Helios and Phaeton

    Good ! :D Greek mythology is very interesting. I remember my childhood:yes: