Driving tips (ඩ්රයිවින් ගැන...)...?
මම වාහන එලවන්න ටිකක් ආදුනිකයෙක් හින්ද මේ ප්රස්නෙ අහන්නේ ...
වාහන එළවනකොට "Side Mirrors" බැලීම ගැන ඔයාලගේ අදහස් ටිකක් දෙන්නකෝ ..
මම එළවනකොට නිතරම් "Side Mirrors" බලනවා (ටිකක් බය වැඩි හින්ද
) එතකොට වාහනය නොදැනීම දෙපැත්තට යන්න බලනවා. ඇත්තටම වාහන පදවනකොට නිතරම Side Mirrors බලන්න ඕනෙද? නැතිනම් best practices මොනවාද ?

Last edited:

... pare yannath bayai mewage prashna dakinakota 