Recent content by Dashd

  1. D

    රාජපක්ෂලාගේ Benz ජාතකය

    මහින්ද අබේසුන්දරගේ මුනුපුරෙක් මම දන්නවා...මිනිහා පට්ටම UNP.ඌ කියන්නේ අපේ සීයගේ ඔලුව නරක්වෙලා කියලා :lol::lol: ඌ නම් කියන්නේ අපේ සීයා කොච්චර කඩේ ගියත් පොරත් ආණ්ඩුවට කැමති නෑ කියල.ඒත් හොදට සලකන නිසා කඩේ යනවලු :confused:
  2. D

    Real TRUTH about Sri Lankan Universities! Read Carefully!

    Yes may be Sri Lankan Medical degree has some problems.Because most of the countries follows 7 year medical programs but our universities still offers 5 year degree programs.But still our medical gradates has a good reputations in other countries.Both as doctors and researches.Because our...
  3. D

    Real TRUTH about Sri Lankan Universities! Read Carefully!

    SLIIT NIBM IIT ඔය හැම එකක්ම world ranking උඩින් තියෙන foreign campus උපාදියක් උගන්වනවා ඇති.නමුත් ඔය ආයතන වල පහසුකම් ඒ campus මට්ටමට තියෙනවද? ඒ වගේම SLIIT NIBM වලට moratuwa Colombo UCSC වල මට්ටමට ලගා වෙන්න හිතන්නවත් පුලුවන්ද? ඉතින් කොහොමද ඔයලා government university පහත් කරල කතා කරන්නේ?art faculty...
  4. D

    Real TRUTH about Sri Lankan Universities! Read Carefully!

    Who says that government universities are lack of facilities and qualified staff?? As I know in Jpura most of our lectures an professors are well qualified.I dont think any private institute in Sri lanka have that much human resources.When talking about physical resources,well we might not have...