රාජපක්ෂලාගේ Benz ජාතකය

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් ඔව් කැමති විදිහකට හිතා ගනිල්ල.තොපිට වගේ මේකෙ ලැගගෙන කරන්ඩ වෙන වැඩක් නැති හින්ද උඩුබුරන්ඩ මට වෙලාවක් නැ.අර්තිකේ ගැන පොර ටොක්, රෙවිල තියෙන්නෙ තොටනෙ බැල්ලියෙ මම කියපුව තේරුම් ගන්ඩ මොලේ කල්දක් නැති. උබල වගේ මිහරක්ට මොන ආර්තික විද්යාවද බන්, :lol:

    මම කියපු දේ ප්‍රායොගිකයි පුලුවන් නම් ඔප්පු කරපන් නැ කියල, තො දන්නව නම් ආර්තික විද්යාව ගස් ගොනා.තොපි දන්න දේකුත් නැ පොතේ තියෙන තියරිය හැම තිස්සෙම ප්‍රායොගික නැ,තොපි වගේ මිහරක් @න්නයන්ට මොන ආර්තික විද්යාවද.
    :confused::confused:

    මොකක්ද දැන් උබ කියපුවයින් වැරදි කියල ඔප්පු කරලා ඕනේ? අර බදු මිල වැඩි උනාම රටවල් දියුණු වෙනවා කියපු එකද?
     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    avatar123465_37.gif
    Katha kerela wadak neh bang ! MR ta giya rata ! :(
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    මට පෙන්නේ මචන් මේ වගේ forums වලට එක එක මත දරන එවුන් ඒ ඒ සංවිධාන, පක්ෂ වගේ ඒවායින් බස්සල ඉන්නවා බන් සල්ලි ගෙවලා. උන් කරනේ මහින්ද අබේසුන්දර වගේ ඉවක් බවක් නැතුව තමන්ගේ ස්වාමියාගේ කටු ලෙවකන එක. ස්වාමියා මහින්ද වෙන්නත් පුළුවන්, පොනිල් වෙන්නත් පුළුවන්, වෙන කවුරුහරි වෙනත් පුළුවන්. සල්ලිවලට කඩේ යෑම තමයි කරන්නේ. මාසෙකට ගානක් ඕකුන්ට ගෙවනවා ඇති. :(

    mama nam hithanne naha ehema athi kiyala m0okada lankaven 0.01vath me vage forum vala naha.

    anyway machan president , opposition leader vage kenekuta katha karana kota hari namen katha kala nam honday neda :)
     
    Last edited:

    Dashd

    Member
    Aug 15, 2013
    4
    1
    0
    මහින්ද අබේසුන්දරගේ මුනුපුරෙක් මම දන්නවා...මිනිහා පට්ටම UNP.ඌ කියන්නේ අපේ සීයගේ ඔලුව නරක්වෙලා කියලා :lol::lol: ඌ නම් කියන්නේ අපේ සීයා කොච්චර කඩේ ගියත් පොරත් ආණ්ඩුවට කැමති නෑ කියල.ඒත් හොදට සලකන නිසා කඩේ යනවලු :confused: