Mozilla Jan 13, 2012 sir mata help ekak oni..puluwanda? Disclaimer ekak liya ganna puluwanda? barida?
jkadithya Jan 13, 2012 අහ්හ් බොහොම පිං..මං දැක්ක මනුස්සය බේත් වගේකුත් බොනවා..මේ සතියටම අද උදේ තමා පොරව මං හරියට දැක්කේ..හක්කේ දතක සීන් එකකුත් කීවා මොකක්ද මන්ද
අහ්හ් බොහොම පිං..මං දැක්ක මනුස්සය බේත් වගේකුත් බොනවා..මේ සතියටම අද උදේ තමා පොරව මං හරියට දැක්කේ..හක්කේ දතක සීන් එකකුත් කීවා මොකක්ද මන්ද
jkadithya Jan 4, 2012 වැඩේ ගොඩද? පොර ආබාධයක් නැතිව පිටත් උනා නේද? එහෙනම් බොහොම පිං අයියා ආවම මං තතු විමසන්නම්