මචන් කවදෘවත් ඔය වගේ කේස් එකක් පස්සට දෘන්න හොදනෑ. එවෙලාවෙම විසදගන්න ඔනෙ. යන්න දුන්නොත් ඉවරයි. පාඩු විදගන්න බලාගෙන තමා යන්න දෙනවනම් දෙන්න ඔනෙ. පස්සෙ හදල දෙන කතන්දර නම් තියා ගන්නම එපා. එවෙලාවෙ සල්ලි දෙන්න බැරිනම් පොලිසි යන එක තමා හොදම දේ. නැත්තන් උන්ගෙ ලොකු සීන් බලන්න වෙනව පස්සෙ.