Facebook Account එක වීව් කරපු උන්???

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,843
    31,058
    113
    Facebook Account එක වීව් කරපු උන්???

    මචංලා අපේ fb account එක viwe කරපු එවුන් බලාගන්න පුලුවන් සිරා ක්‍රමයක් දන්නවද?? ඕකට කියලා හදලා තියන දෙකයි පනහෙ සිගිති ඇප් නං මෙලෝ රහක් නෑ ලයික් කමෙන්ට් නිතර දාන එවුන් ටිකක් පෙන්නන්නෙ බොරුවට....ඒ වගේ ගොන් ආතල් නෙවෙයි සිරාවටම අපේ account එක වීව් කරපු උන් බලාගන්න පුලුවන් ක්‍රමයක් දන්නවනං කියහල්ලකො....:confused::confused:

    රෙප් දෙනු ලැබේ:yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    avatar564558_1.gif
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :yes: මේකනම් ගොඩක් දුරට සාර්ථකයි මචං :yes::yes:
    උබේ FB profile page එකට ගිහින් page එක right click කරලා page view source ගිහින් ctr + F ගහල search කරහන් "InitialChatFriendsList" කියල ;) එතන " " ඇතුලේ තියෙනවා වැඩිපුරම උබේ fb profile එක view කරපු එවුන්ගේ list එක, page ID එක විතරයි show කරන්නේ;) උබට තියෙන්නේ link bar එකේ තියෙන fb link එකට අර fb ID paste කරල ගිහින් බලන්න :rolleyes:
    www.facebook.com/මෙතනට paste කරහන් ID එක/

    මෙන්න මේ video එකේ step by step තියෙනවා බලහං ;)

    https://www.youtube.com/watch?v=T7hZ8Oay_kU

    Last edited:
    • Like
    Reactions: Mr UNKNOWN

    හම්මට මේක නං වැඩ වගේ නේ???? තෑන්ක්ස් බොක්ක රෙප් ++++
     
    Day Dreamer

    Member
    Mar 14, 2017
    15
    1
    0
    :yes: මේකනම් ගොඩක් දුරට සාර්ථකයි මචං :yes::yes:
    උබේ FB profile page එකට ගිහින් page එක right click කරලා page view source ගිහින් ctr + F ගහල search කරහන් "InitialChatFriendsList" කියල ;) එතන " " ඇතුලේ තියෙනවා වැඩිපුරම උබේ fb profile එක view කරපු එවුන්ගේ list එක, page ID එක විතරයි show කරන්නේ;) උබට තියෙන්නේ link bar එකේ තියෙන fb link එකට අර fb ID paste කරල ගිහින් බලන්න :rolleyes:
    www.facebook.com/මෙතනට paste කරහන් ID එක/

    මෙන්න මේ video එකේ step by step තියෙනවා බලහං ;)

    https://www.youtube.com/watch?v=T7hZ8Oay_kU

    Meken pennanne anthimata chat karapu un ban. FB profile view karapu un balanna thama kramayak naa ban. Unma Ehema ekak dunnoth thamai oye net eke thiyana ewa okkoma Boru.
     
    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    588
    728
    93
    Colombo
    third party application walata ube login credentials denna epa bn, unta yanwane ube details okkoma. hari company ekakin hadapu baya nathuwa lohin details denna puluwan application ekak na oya wadeta danna widihatanam
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,058
    113
    තොපෙන් අහලා වැඩක් නෑ මාකට (මාක් සකර්බර්ග් කාරයට) PM එකක් ගැහුවා :cool::cool: