මට මතක විදියට 750km වලින් තමයි 1st සර්විස් එක කරන්න තියෙන්නේ, ඊට පස්සේ 2500 km. ඔය බයික් එක ගද්දි, සර්විස් ලොග් එකක් තියෙන කාඩ් එකක් හම්බුනා නේද? එකේ schedule එක තියෙනවා, පොඩ්ඩක් බලන්න.
කලින් කරන්න යන්න එපා, වැඩක් නෑ. හොඳ පොට් එකකට ගියොත් අපහු එවනවා, අර කිලෝ මීටර් ගාන දුවලම එන්න කියල. අනික...