Recent content by Deadpool R

  1. Deadpool R

    ජොතිශය මිත්‍යාවක් නම් ඇයි හැමෝම අලුත් අව&#3540

    Abraham Kovoor කියන්නෙත් ක්‍රිස්ටියන් පවුලක කෙනෙක් නේ.. එයා කොහොමද අපේ සංස්කෘතිය ගැන කියන්නේ. :dull::dull:
  2. Deadpool R

    Captain America: Civil War එකේදී කැපා පරදී වගේ නේ

    Captain America: Civil War එකේදී කැපා පරදී වගේ නේ ඊයේ ගිය Agent Of shield බැලුවද. Marvels Agents of S.H.I.E.L.D S03E15 ඩේසිට අන්තිමට අනාගතේ පෙන්නේ. ඒ Captain America: Civil War එකේ වෙන සීන් එකක් ගැනද.. :shocked::shocked::shocked: more ...
  3. Deadpool R

    ඔබ දන්නවාද

    පට්ට බන්. අද ගොඩක් දේවල් දැනගත්තේ. TFS ++ ලාවට මඩ පාරකුත් යනවනේ වින්ඩොව්ස් 4න් අයට :sorry::sorry:
  4. Deadpool R

    කෙල්ලෙක් දැක්කම

    ඉස්සෙල්ලම බලන්නේ කෑල්ල ලග ඉන්නවද කියලා. 7Y5_B8hTp60 ඊට පස්සේ තමයි බලන දෙයක් බලන්නේ. (.) (.) මේවා තමයි ඉතින්.
  5. Deadpool R

    Deep Meaning ekak thiyena Photo Ekak. Umbe Adahas kiyapan

    Damn.. It's Politics :nerd:
  6. Deadpool R

    ..::[අඩුවට ලැප්ටොප් stand එකක් හදමු ]::..

    මචන් 1. මගේ ලැප් එකේ Dimension මේවා 38.45 x 26.11 x 2.52 cm 2. බර මෙච්චරයි Around 2.29 kg අව්ලක් නැහැ නේද. ඔය පින්තුරේ තියෙන එක පොඩි නේ එකයි ඇහුවේ. මගේ ලොකුයි. Numeric Keypad එකත් තියෙනවා.:sorry: අනිත් එක . ඔය පේන්ට් එක කීයක් වෙයිද. පේන්ට් එක අඩුවට කරගන්න විකල්පයක් නැද්ද :eek::eek:
  7. Deadpool R

    O/L -45%ක් ගණිතය අසමත්..!

    ඒ වුනාට බන් අහන අහන එකාට හොද රිසල්ට් තියෙනවනේ :shocked:
  8. Deadpool R

    MARVEL'S DOCTOR STRANGE