ඔව් මචන්! ලොකු හාමුදුරුවෝ අපවත් උනාම ඇබිත්තයා පන්සලේ රත්තරන් සකලාඹෙට වැඩේ දෙන හදලා. එත කොට ලොකු හාමුදුරුවන්ට තෘෂ්ණාව පහළ වෙලා.. කෙළින්ම නයෙක් වෙලා ඉපදිලා තියෙන්නෙ. දෙවෙනි හාමුදුරුවෝ තමා ඕක දේශනා කලේ. කොච්චර පින් කලත් වැදක් නැහැ මැරෙන වෙලාවෙ ගොබ්බ සිතුවිල්ලක් ආවොත්