Recent content by Dean_winchester

  1. Dean_winchester

    Facebook help

    Fake Facebook post එකක් පලවෙලා තියෙනවා මගේ යාලුවෙක් ගැන.යාලුවට දැඩි මඩ ප්‍රචාරයක් සිදුවෙලා තියෙනව මේකට.මේකට දැඩිව ගත හැකි නීති ක්‍රියාමාර්ග මොනවාද.දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.ලොකු උදව්වක්.. Up ------ Post added on 1775714377 up ------ Post added on 1775850564
  2. Dean_winchester

    කාර් එකක් ගන්න ඕනෙ. මොකක්ද හොඳ??

    මං මේ වාහනයක් ගන්න වගේම වාහනයක් ගන්න ඉන්න අයට දැනුමක් ගන්න මේක දැම්මෙ.කට්ටියගෙ හොඳ් අදහස් තිබ්බ.හොඳ් දැනුමක් ගන්නත් පුලුවන් උනා.තව දන්න අයගෙනුත් අහල බලමු.
  3. Dean_winchester

    කාර් එකක් ගන්න ඕනෙ. මොකක්ද හොඳ??

    Bump Hyundai brand එක කොහොමද? Fuel consumption කොහොමද?? ------ Post added on 1760007938 Tata Indica කොහොමද?? දන්න අය කියන්නකො ------ Post added on 1760169773
  4. Dean_winchester

    කාර් එකක් ගන්න ඕනෙ. මොකක්ද හොඳ??

    තව මොනාද තියෙන අදහස්?
  5. Dean_winchester

    කාර් එකක් ගන්න ඕනෙ. මොකක්ද හොඳ??

    Deawoo car ගැන මොකද හිතෙන්නෙ??දන්න කට්ටිය කියන්න
  6. Dean_winchester

    කාර් එකක් ගන්න ඕනෙ. මොකක්ද හොඳ??

    budget එක 2500000/= අඩු හොඳ කාර් මොනාදෝ ....කොටාගෙන යං
  7. Dean_winchester

    Questions කෙල්ලෙක් එක්ක යන්න kandy තියෙන තැන් මොනවද ??

    කෙල්ලෙක් එක්ක යන්න kandy තියෙන තැන් මොනවද ??
  8. Dean_winchester

    මනාප ගනන් කරන්න වෙයිද?

    එහෙනම් එල....හම්බෝ..
  9. Dean_winchester

    මනාප ගනන් කරන්න වෙයිද?

    දැනට තියෙන ආරංචි අනූව මනාප ගනන් කරන්න පටන් ගන්නවලු.ඒක ඇත්තක්ද? එහෙම කරන්න ඕනෙද??...