මගෙත් පොඩි කාලේ 6-7 වසරෙ වගේ ටොපා ගහන්න බැරුව හිටියෙ.. ඔහොම ඉද්දි එකපාරට ඇතුලෙ සැරව පිරිල වගෙ එලියට එන්න ගත්ත එතකොට තමයි ගෙදරට කිව්වෙ 😂 එපාර ඉස්පිරිතාලෙ ගෙනිච්චා 😕 ඒ ඩොක්ඩර් බිජ්ජ අල්ලල පස්සට ගැහුව කියපන්කො හම ඇලිලනෙ තිබ්බෙ ටොපාට පෙර හම පලාගන ලේත් ආව -____- මට තරු පෙනිල හිටියෙ පස්සෙ ක්‍රීම් එකක්...