Recent content by Decka

  1. Decka

    Yamaha xt 250

    මේ ඕකෙම තව version එකක්,XG 250,එකම එන්ජින් එක දෙකේම තියෙන්නේ....
  2. Decka

    තහනම්_යතුරුපැදි

    Multistrada එකකුත් තිනයනවනේ! හෙනගහලත් මදි යකෝ!
  3. Decka

    Honda CBR 150R help

    CBR 250R 2nd hand 1kwath 310000kta ganna be bn.... :/:P
  4. Decka

    YAMAHA TRICKER 250

    පන්නිපිටියෙදී තමයි පලවෙනි පාරට Tricker එකක් දැක්කේ.මං හිතුවේ 2016 TW මොඩල් එක කියලා O:) ඔෆිස් යන ඩයල් එකක්,පස්සෙ ඒකම කොට්ටාවෙදි දැක්කා රවුන්ඩ් එක ගන්නවා නවලා Yoshimura Can එකකුත් ගහලා පිස්සු ඈ! -:) එදා ඉඳං Tricker එකට ආසයි!ඒත්....බයයි.
  5. Decka

    Yamaha m-slaz 2016

    Showroom Condition 1ක් මෙහේ විකුණන්න දාලා තියනවා බං!7.35ක්! :o
  6. Decka

    Honda FTR 223 එකක් ගන්නයි යන්නේ,Review එකක් ඕනි බයික් එක ගැ&#350

    අවුලක් නෑ තමයි,ඒත් මැසේ ෆර්ගියුසන් එකක් පදිනවා වගේ තියෙයි කෝටු කෑල්ල වගේ ඉඳං ;)
  7. Decka

    Honda FTR 223 එකක් ගන්නයි යන්නේ,Review එකක් ඕනි බයික් එක ගැ&#350

    සෙස්සි ඈ!පට්ටම මෝල් කෑල්ල <3
  8. Decka

    Honda FTR 223 එකක් ගන්නයි යන්නේ,Review එකක් ඕනි බයික් එක ගැ&#350

    ටේරේල් පේන්න බෑ අපේ අම්මට :'( ඩිජිබලිය යකෙක් තමා!
  9. Decka

    Honda FTR 223 එකක් ගන්නයි යන්නේ,Review එකක් ඕනි බයික් එක ගැ&#350

    Honda FTR 223 එකක් ගන්නයි යන්නේ,Review එකක් ඕනි බයික් එක ගැ&#350 මේක තමයි වන්ඩිය....ෆ්ලැට් ට්රැකර්(Flat Tracker) කුලයේ සාමාජිකයෙක්.යමහා TW200 සහ සුසුකි GB250 එක්ක කරට කර ඉන්න එකෙක්.ලංකාවේ TW වලට සාපේක්ෂව බොහොම අඩුවෙන් තියෙන්නෙ,දැනට මං 3යි දැකලා තියෙන්නේ.ලක්ෂ 3කට වගේ තමා Brand New යන්නේ...