Recent content by dee walkers

  1. D

    ගමටම එක පවුලයි / නකල්ස් කැලයේ සැගවුණු රෙඩ්බනා

    රෙඩ් බාන ගමත් එක්ක බැඳුනු තවත් බොහෝදේ තියෙනවා අපට දැනගන්න මේ ගම ඉස්සර පතනෙ ගම කියන ගම ,දුෂ්කර වැඩිනිසා අතරිලා. ඊට පස්සේ තමයි රෙද්බන කියන සමාගම ඇවිත් රෙඩ් බාන කියල ප්‍රොජෙක්ට් එක පටන්ගත්තේ . සුන්දර රෙඩ්බනා ගමේ සැගවුණු දියකොමලිය සහ මාරාන්තික මවුස්සා ශාකය ගැන දැනගන්න, මේ වීඩියෝව බලන්නන් මේ...
  2. D

    Travel channel 2021 අපරික්ෂා කාරී උන Photo Shoot

    අපරික්ෂා කාරී උන Photo Shoot දියළුම ඇල්ල උඩ සවාරියක් යමුද? ඇත්තටම දියළුම ඇල්ල නිර්මාණය වී තිබෙන්නේ කුඩා ඔයේ අතුගන්ගාවක් වන පුනාගල ඔයෙන් , එය කිරිදි ඔයේ අතු ගන්ගවක්ද වෙනවා ආචාර්ය ආර්. එල්. බ්‍රොහියර්ට අනුව,දියළුම ඇල්ලත් එක්ක තරුණ රජකෙනකු හා කුලයෙන් අඩු කාන්තාවක් සමග ගෙතුණු ශෝකාන්තයක් පිරුණු...
  3. D

    එනවද යන්න ලෝක උරුමය වෙච්ච කරුමේ බලන්න

    මනරම් සොබාව සෞන්දර්යයකින් පිරුණු ශ්‍රී ලංකාව තුල , ලෝකය පුරා වෙසෙන ජනතාවගේ ,හිත බැදගත් අපූරු ස්ථාන බොහොමයක් තිබෙනවා. සොභාදම් මතව අපට තිලිනකල , එවන් මනරම් ඉසව්වක් තමයි . ඒ ලොවක් දන්නා කියන නකල්ස් කදු පන්තියයි නකල්ස් කදු පන්තියේ ගමන යන්නට පාරවල් 2 තියෙනවා. මේ කොයි පාරෙන් ගියත් නකල්ස් කදු පන්තිය...
  4. D

    තවත් සිරිපා සටහනක් නරන්ගලින් , Dee walkers

    නාරංගල කන්ද ඓතිහාසික වශයෙන් ගත්කලද, බුදුන්වහන්සේගේ පළමු ලංකාගමනය දක්වා, ඈතට දිවයන්නක්. උන්වහන්සේ බුද්දත්වය ලැබ,නවවන මාසයේ යෙදුනු පුර්ණ චන්ද්‍ර හෙවත් දුරුතු පොහෝ දින මහියංගනයට පැමිණියේය. ඌව පළාතේ වැසියන් අතර ප්‍රකට එක් පුරවෘතන්තයක් ඇත .එනම් මහියංගනයට වැඩමකළ බුදුන්වහන්සේ , පසුව නාරංගල කදුමුදුනේ...
  5. D

    අතල් ගොඩයි යමුද ? හුළු ගඟ දිගේ ,Dee walkers

    :love2::love2::love2::love2::love2: හුළුගඟ ආරම්බ වෙන්නේ මිදුමන් පිරුණු මනස්කාන්ත නකල්ස් කදු වැටියෙන් වන අතර, හුළුගඟ නගරය හරහා ගලා බසී . මෙහි උස මට්ටම ගැන කියනවනම් මීටර 75 කට වැඩිය උසක සිට කඩා හැලෙන දිය අල්ලක් වේ හුලුගග නගරය ආසන්නයේ පිහිටි (Elliyadda )එල්ලියද්ද (Aratthana,) අරත්තන යන...
  6. D

    දුන්හිඳ ගිහින් අපිට වෙච්ච් දෙයක් ,Dee walkers

    වැටුනා බන් තාමත් කකුලට පත්තු බදිනවා . සමාවෙලා subscribe පාරක දාමුද යාලුවනේ
  7. D

    දුන්හිඳ ගිහින් අපිට වෙච්ච් දෙයක් ,Dee walkers

    බදුල්ල නගරයේ සිට මහියන්ගනය පාරේ කිලෝ මීටර 5 ක් පමන දුර ආවම අපට හමුවෙනවා දුන්හිද දිය ඇල්ල නැරබීමට යාහැකි පිවිසුම් දොරටුව. සිරි ලක අපුර්වත්වය දකින්න,සංචාරයට වගේම , මේ මහපොළවට ආදරය කරන කාටත් තවත් බොහෝ තැන් දකින්න අපිව subscribe කරන්න share කරන්න comment කරන්න අමතක කරන්න එපා