තවත් සිරිපා සටහනක් නරන්ගලින් , Dee walkers

dee walkers

Member
Mar 15, 2021
7
23
3
නාරංගල කන්ද ඓතිහාසික වශයෙන් ගත්කලද,
බුදුන්වහන්සේගේ පළමු ලංකාගමනය දක්වා, ඈතට දිවයන්නක්.
උන්වහන්සේ බුද්දත්වය ලැබ,නවවන මාසයේ යෙදුනු පුර්ණ චන්ද්‍ර හෙවත් දුරුතු පොහෝ දින මහියංගනයට පැමිණියේය.
ඌව පළාතේ වැසියන් අතර ප්‍රකට එක් පුරවෘතන්තයක් ඇත .එනම් මහියංගනයට වැඩමකළ බුදුන්වහන්සේ ,
පසුව නාරංගල කදුමුදුනේ සිරිපා සටහන තැබීමට පැමිණිවයි

එම නිසා මෙම නාරංගල කදුමුදුනට ,
පුංච් සිරිපාදය යනුවෙන් කතාබහක් ,මෙහි ගැමියන් අතර පවතී.

සිරි ලක අපුර්වත්වය දකින්න,සංචාරයට වගේම , මේ මහපොළවට ආදරය කරන කාටත් තවත් බොහෝ තැන් දකින්න
අපිව subscribe කරන්න share කරන්න comment කරන්න අමතක කරන්න එපා