සීත දේශගුණයක් තියන රටවල් දෙකක ජීවත්වුන මෑස්සො දෙන්නෙක් දවසක් එකිනෙකාට මුන ගෑහුනලු.
මෑස්සා 1 :- මොකද මචන් උඹ තාම වෙව්ලන්නෙ?සීතකාලෙ උඹ කොහෙද නිදාගන්නෙ?
මෑස්සා 2 :- මම නිදාගන්නෙ බයිසිකල් ගෑන්සියක ලොක්කෙකුගෙ රෑවුල අස්සෙ..
මෑස්සා 1 :- අපෝ බන් ඒක හරියන් නෑහෑ.උඹත් මම වගේ කෙල්ලෙකුගෙ ගවුමක් යටින්...