මෑස්සා

DeeJaY101

Member
Dec 29, 2012
481
159
0
Colombo
සීත දේශගුණයක් තියන රටවල් දෙකක ජීවත්වුන මෑස්සො දෙන්නෙක් දවසක් එකිනෙකාට මුන ගෑහුනලු.

මෑස්සා 1 :- මොකද මචන් උඹ තාම වෙව්ලන්නෙ?සීතකාලෙ උඹ කොහෙද නිදාගන්නෙ?

මෑස්සා 2 :- මම නිදාගන්නෙ බයිසිකල් ගෑන්සියක ලොක්කෙකුගෙ රෑවුල අස්සෙ..

මෑස්සා 1 :- අපෝ බන් ඒක හරියන් නෑහෑ.උඹත් මම වගේ කෙල්ලෙකුගෙ ගවුමක් යටින් ඈතුල්වෙලා ඒකිගෙ අහවල් එක ලග ගුලි වෙලා නිදාගනින්.

මිතුරගෙ උපදෙස් අරගෙන ගිය මෑස්සා ඊලග අවුරුද්දෙත් වෙව්ල වෙව්ල එනව දෑකපු අනිත් මෑස්සා අහනවලු...

මෑස්සා 1 :- මොකද මචන් මේ සෑරෙත් වෙව්ල වෙව්ල ඉන්නෙ.මම කියපුදේ කලේ නෑද්දි?උඹ කොහෙද නිදාගත්තෙ?

මෑස්සා 2 :- උඹ මේ මගුලක් කියනව.මම උඹ කියපු විදිහට කෙල්ලෙකුගෙ අහවල් එක ලග නිදාගත්තෙ,ඒත් නෑගිටල බලනකොට හිටියෙ අර බයිසිකල් කාරයගෙ රෑවුල අස්සෙ.
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    0002031F.gif