මා ගැන ඔබට ඇති පුද්ගලික තරහ ගැන මම නොදනිමි.
මා ගැන ඔබට ඇති පුද්ගලික තරහ ගැන මම නොදනිමි. සිගර්ට් අළු වලින් කාන්තාවක් පුච්චන්නට මම තිරිසනෙක් නොවන අතර සිගරට් පාවිච්චියකින් හෝ තොර මම මෙවැන්නක් කළා යැයි කියන්නට තරම් ඔබ තුල මා කෙරෙහි ඇති වෛරය මම නොදනිමි. මගෙන් උගත් දරුවන් අද මටත් වඩා ඉසල තැන්වල...