පවුල් පසු බිම හොද නම් (නැයො එහෙම රටේ හොද පොස්ට් කරනවනම්) . කෙල්ලට කොන්දක් තියෙනවනම්. අවුලක් නැහැ. කොස් ඔකෙ කවෘත් බලෙන් සෙල්ලම දාන්න එන්නෙ නැහැ. යන උන්ගෙ කල් ක්‍රියාව අනුව තමයි ඔක්කොම. මගෙ cousin අක්කල 4 දෙනෙක් Air Stewdress ගියා. හැබැයි එයාලගෙ තාත්ත DIG කෙනෙක් ඒ කාලෙ. ඒ වගෙම ඒ ගොල්ලොන්ට කරදර...