"අද මෙම වෛද්‍ය පීඨයේ සිසුන්ගෙන් 70% ක් පමණ මුදල් ගෙවා ඉගෙනුම ලබන සිවිල් විදේශ සිසුන් ය."
70% ක් විදේශ ශිෂ්‍යයො ඉන්නවලු. මූ බොරු මවලා සයිටම් එකට කඩේ යනවා.දන්නනැත්නම් හොදට හොයල කතාකරන්න බ්‍රෝ.නොදන්න දේවල් දන්නවා වගේ මිනිස්්සු මුලා කරන්න එපා. මහින්ද ගෝඨාඝය එක්ක තියෙන තරහා කොතලාවල විශ්වවිද්‍යාලය...