මචන්ල, මම එලකිරියේ හොද සාමාජීකයෙක්. අනික් අයට ආදර්ශමත් චරිතයක්. ඒ නිසා ඇත්ත එකෙන් මෙවා අහන්න බැ. මේකයි අඋල, මට කෙල්ලෙක් එක්ක හරි තනියම හරි ලින්ගිය ආශ්වාදය ගන්නකොට ගොඩක් ඉක්මනට හැතිය හැදෙනවා. බල්ලට වගේ හැති. මේක ලෙඩක්ද? කකුල් දෙකත් පන නැතුව යනවා. මෙව්වා දොස්තරලට කියන්න බැ බන්.