පොඩි conflict ගතියක් තියනවා බන්..මචන්ල, මම එලකිරියේ හොද සාමාජීකයෙක්. අනික් අයට ආදර්ශමත් චරිතයක්. ඒ නිසා ඇත්ත එකෙන් මෙවා අහන්න බැ. මේකයි අඋල, මට කෙල්ලෙක් එක්ක හරි තනියම හරි ලින්ගිය ආශ්වාදය ගන්නකොට ගොඩක් ඉක්මනට හැතිය හැදෙනවා. බල්ලට වගේ හැති. මේක ලෙඩක්ද? කකුල් දෙකත් පන නැතුව යනවා. මෙව්වා දොස්තරලට කියන්න බැ බන්.


මචන්ල, මම එලකිරියේ හොද සාමාජීකයෙක්. අනික් අයට ආදර්ශමත් චරිතයක්. ඒ නිසා ඇත්ත එකෙන් මෙවා අහන්න බැ. මේකයි අඋල, මට කෙල්ලෙක් එක්ක හරි තනියම හරි ලින්ගිය ආශ්වාදය ගන්නකොට ගොඩක් ඉක්මනට හැතිය හැදෙනවා. බල්ලට වගේ හැති. මේක ලෙඩක්ද? කකුල් දෙකත් පන නැතුව යනවා. මෙව්වා දොස්තරලට කියන්න බැ බන්.


හතිය අනික් වෙලාවටත් තියනවනම් ඉතින් හතිය හොද කරගෙන ඉන්න වෙයි.. කරන්න තියෙන්නේ ඉතින් දුවන එක තමා, නැත්නම් swimming![]()






ඇයි ඕක ඩොක්ටර්ට කියන්න බැරි..
ලෙඩක් හැදුනාම ඩොක්ටර්ට කියන්නෙ නැතුව මේකෙ ත්රේඩ් දැම්මා කියලා හොඳ කරන්න බෑ බං..
අනික ඩොක්ටර්ට තමන්ගෙ ලෙඩ කියන්න ලැජ්ජා වෙන්නෙ මොන ලබ්බකටද..
එහෙනම් ගෑනු ළමයි නොහද ඉඳියිනේ.. මොකද බබා හම්බෙනකොට ඩොක්ටර් ඒකිගෙ අහවල් එකම දකිනවනේ..
