Recent content by Demon fighters

  1. D

    DVD_උදව්

    ko kavuruth nadda?
  2. D

    DVD_උදව්

    කෝ කවුරුත් නැද්ද?
  3. D

    DVD_උදව්

    මචං ලා මම එළකිරි එකට අලුත්. අලුත් කිව්වට මම ඔය ඉස්සර ඉදන්ම ඇවිත් මේකේ ත්‍රෙඩ් බලලා යනවා. ඒ උනාට දැන් තමයි එකවුන්ට් එකක් හදා ගත්තේ. අඩේ බං, මට පොඩි උදව්වකුත් ඕනි වෙලා තියෙනවා. ඒ තමයි DVD වල තියෙන ෆිල්ම්ස් තියෙන්නේ පාර්ට්ස් විදියටනේ. ඒ කියන්නේ තනි ෆිල්ම් එකක් ගත්තත් 4 GB විතර වෙනවනේ. අනික ඒ ටික...