DVD_උදව්

Jun 7, 2012
5
0
0
මචං ලා මම එළකිරි එකට අලුත්. අලුත් කිව්වට මම ඔය ඉස්සර ඉදන්ම ඇවිත් මේකේ ත්‍රෙඩ් බලලා යනවා. ඒ උනාට දැන් තමයි එකවුන්ට් එකක් හදා ගත්තේ.

අඩේ බං, මට පොඩි උදව්වකුත් ඕනි වෙලා තියෙනවා. ඒ තමයි DVD වල තියෙන ෆිල්ම්ස් තියෙන්නේ පාර්ට්ස් විදියටනේ. ඒ කියන්නේ තනි ෆිල්ම් එකක් ගත්තත් 4 GB විතර වෙනවනේ. අනික ඒ ටික උනත් තියෙන්නේ කොටස් 4 කට වගෙනී. ඒ කොටස් ටික එකතු කරලා තනි ෆයිල් එකක් විදියට හදලා ෆිල්ම් එකේ සයිස් එක 700MB විතර කර ගන්නේ කොහොමද මචන්? මේකේ ඉන්න කෙනෙක් මට උදව් කරපල්ලා බං. බම්ප් එකක් වත දාලා පලයල්ලා හොද කොල්ලෝ වගේ.

උබලට ජය.
 

-R1-

Member
Apr 3, 2012
71
3
0
Kaduwela
මම නම් dvd rip කරන්නේ Clone2Go DVD Ripper එකේන්.
මේකේන් පුලුවන් 700mb වලට convert කරන්න.
Google වල search එකක් දාපන්!!;)
 
Jun 7, 2012
5
0
0
meken balapan

රිප්ලයි කරාට තැන්ක්ස් මචන්. අඩේ බං ඒක සංකීර්ණ වැඩියි වගේ බං. ඊට වඩා සරල විදියක් නැද්ද? තනි සොෆ්ට්වෙයාර් එකෙන් වැඩේ කරගන්න බැරිද? ඒ කියන්නේ DVD එකේ ෆයිල් ටික තනි ෆයිල් එකක් විදියට සෙට් කරලා සයිස් එකත් අඩු කර ගන්න විදියක්?