ඇත්තම සීන් එක කියනව නම් මං ජොබ් එක පටන් අරන් සති දෙකයි තාම. මන් ඉන්නෙ ට්‍රේනී කෙනෙක් විදියට. මේ කෙල්ල ගැන මං හිතං හිටියෙ හෙන ෆ්‍රෙන්ඩ්ලි, සෝශල් කෙල්ලෙක් කියලා. හැබැයි අද සීන් එකෙන් පස්සෙ නං ගෑනුත් එක්කම එපා උනා. මේ කෙල්ලට කොල්ලෙක් ඉන්නවා, උන් ලඟදි බඳින්නලු ඉන්නෙ. ඒ කොල්ලට හොරෙන් මේකි මොනව කරනව...