භද්‍රජි මහින්ද ජයතිලකගේ "රාවණ්නාපුවත" ට අනුව රාවණාගේ දුවක්.....නිවුන්නු තමයි ඉපදිලා තියෙන්නේ...පලමුව දුවෙක් හම්බ උනොත් සියල්ල විනාසවෙලා අන්තිමට කලු පැල්ලමක් විතරයි ඉතිරි වෙන්නේ කියලා වෙලාසනම රාවනා දැනගෙන හිටියලු....එ විදිහටම දුව තමයි හම්බ උනේ....පුතා (ඉන්ද්‍රජිත්) හම්බ උනේ දෙවෙනියට....එ දුවව...