අපේ සෙට් එකට Investing & Trading ගැන මුල ඉදන් FREE Sessions ටිකක් කරන්න හිතුවා. කැමති අය පහල Google form එක fill කරලා register වෙන්න. ඉස්සරහට පුලුවන් විදිහට Free sessions ටිකක් තියන්නම්.
Place: Online (Zoom/ Google Meet)
Date: Sunday, March 17th, 2024
Time: 9:00 PM - 11:00 PM
Register before...