ජේද මික්ස් කරන ....
යාලුවනේ ඔයාලා ලග ජේදයක් උඩ යට මාරු කරන හෝ ජේදයක තියෙන වාක්‍යය වල වචන උඩ යට (ඒ කිවුවේ මේ වාක්‍යය - She is sexy කියන එක sexy is She ) :P:P වගේ කරන්න පුලුවන් software එකක් දන්නවද ? දන්නවනම් ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන් ලින්ක් එකක් දෙනවද?? :rolleyes::rolleyes::rolleyes::rolleyes: