Recent content by Dezel X2

  1. Dezel X2

    බෙරගල සිට මාතරට

    koslanda hariye poddak avul. ethanin ehata rocket thamai
  2. Dezel X2

    ගෙදරට තව ලෑන්ඩ් ලයින් එකක් ගන්න ඕන

    අළුතින් කනෙක්ශන් එකක් ගද්දි ඒකෙ චාර්ජ් එක බිලටද ඇඩ් කරන්නේ.? නැත්තන් මුළින්ම ගෙවන්න ඕනිද?
  3. Dezel X2

    උබල යූස් කරන්නෙ කීවෙනි smartphone එකද?

    Motorola C200 Nokia 1100 Nokia 3220 Sony Ericsson W200 Sony Ericson k800i Sony Ericson K850 Nokia N8 Nokia X2 Samsung Galaxy S2 - Dropped & Display Cracked Samsung Galaxy S3 - Dropped & Display Cracked Apple Iphons 4s - Dropped & Display Cracked Samsung Guru Samsung S10 Plus -Dropped &...
  4. Dezel X2

    Linkedin vs Tinder

    damn True!
  5. Dezel X2

    ලංකාවෙ unofficial red light district එක - සීදූව

    කඳානෙ ඉඳන් මීගමුවට යකනල්ම ඔහොම තමයි බන්.ඒකල, සීදුව කටුනායක සෝන් එක මීගමුව ලයින් එකම ඔහොම තමයි. එක අතකට පව් බන් උන්. සමහර ගෑනු ඉන්නවා උන් දැක්කම උන් එක්ක යන්නෙ මොකාද කියල හිතෙනවා. පව් බං ඒ ජීවිත
  6. Dezel X2

    තත්තට සනීප නෑ.....

    මචං මොකක්ද ගත්ත රිපොර්ට් එක? මගේ වයිෆ්ගෙ අම්මට වකුගඩු වල ප්‍රශ්ණයක් ඇවිල්ලා රිපොර්ට්ස් වගයක් ගත්තා. ඒ අතර ආතරයිටිස් වගේ, දණහිස් කොන්ද වේදනාව එහෙම තිබ්බා. ඕකෙ ක්‍රිය්ටිනීන් රිපෝර්ට් එකේ එක ළග රිපොර්ට් වල ක්‍රියටනීන් වැඩිවෙනවා. ඊට පස්සෙ එයගේ වුම්බ් එකේ කලින් පොඩි ගෙඩියක් වගේ තිබ්බ නිසා CT ස්කෑන්...
  7. Dezel X2

    හවුසින් ලෝන් 😑

    ලක්ශ 30ක් ගත්තා BOC එකෙන්, අවුරුදු 10ට, වාරිකේ 38000යි. පොලිය හදාගනින්
  8. Dezel X2

    ගෙදර මොඩිෆයි කරන්න හෙල්ප්

    මේ ඩිසයින් වල කොමඩ් එකකුයි සින්ක් එකකුයි සති දෙක තුනකට කලින් ගෙනල්ලා හයි කරා. කොමඩ් එකට 40000ක් ගියා. සින්ක් එකට 10000ක් විතර ගියේ. දෙකම ගත්තෙ පිටකොටුවෙ ගල්වලෙන්. නාවල ගනන් වැඩියි. කොමඩ් ගද්දි එක එක කතන්දර තියෙනවා. Nano Glazed, Soft Close Lid, R&T Water Fittings. Nano Glazed කියන්නෙ කොමඩ් එකේ...
  9. Dezel X2

    SLT Fibre Installation

    Connection Fee eka bill ekatada add karanne machan?