මචන් ලා. මගෙ bike එක ලගදි ඉදන් self start එකෙන් start වෙන්නෙ නෑනෙ. Motor එකට කරන්ට් එක එනවා. Self button එක එබුවම ටිකි ටිකි ගාලා සද්දයක් එනවා crank එක කැරකෙන් නෑ. මොකද්ද අවුල? බැටරියෙ අවුලක්ද? Bike එක Honda cb twister 2015 එකක්. දන්නෙ නැත්තන් bump එකක්වත් දෙන්න සහෝදරවරුනි :yes:
Plz help මචන්...