Recent content by dhanusha83

  1. dhanusha83

    Fiverr Gig එකට ඕනේ Keywords දෙනවා

    Hi bro. Please send keywords for robotics process automation or RPA Thanks
  2. dhanusha83

    CHRඑක අවුල් ද ?

    1200 turbo engine ekak thiyenne, Kadu adin nethi kathawa boruw. Yata wadina ekak nam thiyanawa body kit ekath ekka
  3. dhanusha83

    ඔබේ ලීසින් සහකරු!

    is this approved from central bank.?
  4. dhanusha83

    වාහන වල මිලත් ඉහල යයි ....!

    ඔකනම් මොකෙක් වත් 41 ගන්නෙ නැ,නමුත් දැන් අලුත් වාහන වල මිල ඉහල යාම නිසා සහ මිනිස්සුන්ගෙ ආර්ථක තත්ව වල ප්‍රශ්න නිසා වගේම පර්මිට් අවසන් වීම නිසා පොඩ්ඩක් ඉහල මිල යයි.
  5. dhanusha83

    වාහන වල මිලත් ඉහල යයි ....!

    ඇක්සියෝ ටැක්ස් එක 35 ..එතකොට 78 වගේ වෙන්නෙ
  6. dhanusha83

    Coronavirus (Covid19) Megathread #5

    මැරෙන්න හදන්න එපා යකෝ මේ වෙලාවෙ රජයට ආදායම් අහිමිවීම් සහ රස්සා නැතුව ඉන්න ස්වය්ං රැකියා කරන ගොඩක් දෙනෙක්ට රජයෙන් දීමනා සහන දෙනවා,,රාජ්ය සේවයකින්ට වැටුපේ කිසිම කප්පාදුවක් වෙලා නැ.ඒකයි කැමති අයට දෙන්න කිව්වෙ.මේ වාගෙ එවුන් තමා ආධාර පත්තරයක් ආවත් ඔපීස් වල පැනල දුවන්නෙ
  7. dhanusha83

    Coronavirus (Covid19) Megathread #5

    එහෙනම් ඒ අය නිරෝධායන කරන්න තිබුන ගෙවල් වලට යවන්නැතුව
  8. dhanusha83

    Coronavirus (Covid19) Megathread #4

    සංවේදී කතාවක් https://www.facebook.com/savelifesavenatureSrilanka/posts/225903192175115
  9. dhanusha83

    Coronavirus (Covid19) Megathread #4

    ඔය දියුනුයි කිව්ව රටවල් ඇත්තටම හෙනම නොදිවුනුයි කියල දැන් පේනව නේද
  10. dhanusha83

    Coronavirus (Covid19) Megathread #4

    මේ ක්‍රමේනම් හොදයි හරියට ක්‍රියාත්මක උනොත්
  11. dhanusha83

    Peo Tv vs Dialog TV

    PEO TV is the best. Rewind option, Purchase audio video film etc . No disturbance on cloud and rain conditions.
  12. dhanusha83

    NAGA-JVP

    සිංහලයා කියන්නෙ මහ මෝඩ ජාතියක් ,හැමදාම එක එකාට අහුවෙනව.නාගා හොදට අන්දල හෙන ගානකට කෙලලා හියා. එකෙනුත් පාඩම් ඉගෙන ගත්තෙ නැති උන් විකල්ප කියකිය එහෙමෙහෙ දුවනවා. සිංහල චන්ද ටික එක තැනකට කවදාවත් ගොනුවෙන් නෑ
  13. dhanusha83

    නාගානන්දගේ සහය ජවිපෙට

    නාගානන්ද එකතු කරපු සල්ලි පිලිබද නැවත බෙදා දෙනු ලැබේ. ස්ථානය නාග ලෝකය