මචංලා උදව්වක් ඕනේ ලොකු උදව්වක්, මම වැඩි බයිල නැතුව විස්තරේ කෙටියෙන්ම කියන්නම්,
මම fiverr කරනවා, මගේ acc එක උන් disable කරා, එක නිසා මම අලුත් acc එකක් හැදුවා එකේ පොඩි සල්ලි ගානක් තියෙනවා මට එක ගන්න ඕනේ, මම fiverr revenue card එකෙන් තමයි සල්ලි ගත්තේ. මගේ malaysian-paypal acc එකක් තියෙනවා මම එක...