Paypal + Payoneer help !!

DhanZ

Member
Feb 17, 2014
44
1
0
මචංලා උදව්වක් ඕනේ ලොකු උදව්වක්, මම වැඩි බයිල නැතුව විස්තරේ කෙටියෙන්ම කියන්නම්,

මම fiverr කරනවා, මගේ acc එක උන් disable කරා, එක නිසා මම අලුත් acc එකක් හැදුවා එකේ පොඩි සල්ලි ගානක් තියෙනවා මට එක ගන්න ඕනේ, මම fiverr revenue card එකෙන් තමයි සල්ලි ගත්තේ. මගේ malaysian-paypal acc එකක් තියෙනවා මම එක fiverr එකට link කරලා තියෙන්නේ මම e-bay එකෙන් එහෙම බඩු ගත්ත අව්ලක් උනේ නැ. payoneer එකට paypal එක ලින්ක් කරලා සල්ලි ගන්නේ කොහොමද කියල කියනවද, මට paypal එකෙන් ගන්න විදිය දැන ගත්තත් අව්ලක් නැ මගේ ගාව තියෙනවා Com bank Debit Card එකක්. paypal acc එක verify කරන්න ගියා කරන්න දෙන්නේ නැ නේ. අද බැරිලු වෙන දවසක try කරන්නලු. දන්න අය උදව්වක් කරන්න, පොඩ්ඩක් මේක ගැන කියල දෙන්න !!
:confused::confused:
 
wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    payoneer (fiverr revenue card) එක paypal ලින්ක් කරන්න නම් මුලින්ම එකට us payment service activate කරගෙන ඉන්න ඕනේ.. ඒකට $25ක් විතර යනවා.. උබට පුලුවන් paypal ඕන එකෙකුට දීල උබේ bank එකට සල්ලි දාගන්න.. (exchange)
    මේ group එකේ බලහං.. sure එවුන්ගේ ලිස්ට් එකක් තියනවා.

    https://www.facebook.com/groups/169591206508846/
     
    Thankx bro, i will try that !!
     
    lasith1234

    Member
    Sep 19, 2014
    18

    machan matath seen ekak danaganna ona :) mage machan sl paypal ekak thiyenne.mama baluwe malaysian paypal ekak hadala mage combank card eka connect karanna mage freelance money genna ganna.payoneer eken thamai danata ganne ATM ekakin.eth eken tikak loku gaanak kapena nisa baluwe.case ekak wenawada machan ehema wunoth?hadisiyewath paypal eka limit wunoth mage bank eke thiyena money walata case wenawada machan?
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    machan matath seen ekak danaganna ona :) mage machan sl paypal ekak thiyenne.mama baluwe malaysian paypal ekak hadala mage combank card eka connect karanna mage freelance money genna ganna.payoneer eken thamai danata ganne ATM ekakin.eth eken tikak loku gaanak kapena nisa baluwe.case ekak wenawada machan ehema wunoth?hadisiyewath paypal eka limit wunoth mage bank eke thiyena money walata case wenawada machan?

    ලිමිට් වෙන එක අඩුයි මචං verify කරාම.. අනික සල්ලි එන්නේ trusted source එකකින් නේ..
    හැබැයි මචං Com bank withdraw නම් ටිකක් risky. මොකක් හරි අව්ලක් වෙලා උන්ට call එකක් දීල paypal withdraw ගැන කිවොත් උදවු හම්බෙන් නෑ මොකද උන් කියනවා ඒක illegal කියල.. හැබැයි hnb එකේ උන් නම් support කරනවා.. එත් hnb එකේ සල්ලි එන්න සති 1-2-3 යනවා.. withdraw එකට $5ක් කැපෙනවා.. ඔය නිසා මන් use කරන්නෙත් payoneer. මොකද කිසි රිසක් එකක් නැති නිසා.
     
    thnx machan reply ekata :) machan risky kiyanne salli hambune naththan kiyana ekane.eka nan awulak naha machan.mata thiyena baya bank account eke thiyena salli walata case ekak wenne naha neda machan?combank eke salli ikmanata enawada machan hnb wage loku time ekak yanne nadda?uba payoneer use karala ATM ekenda ganne?math danata ehema thamai ganne machan.