ගොඩාක් හොඳ වැඩක් ඔයාලා කරන්නේ,මම හරි ආසයි මේ දේවල් ගැන දැනගන්න,ඒත් මේ වගේ අමනුෂ්‍ය බලපෑමක් නිසා අවුරුදු 20 තිස්සේ මගේ අම්ම දුක්විදිනවා,කොයිතරම් දේවල් කලත් එයාව අපිට ගලවගන්න බැරිවුනා,අන්තිමට අද මගේ අම්ම ජීවත් වෙන්නේ අංගොඩ මානසික රෝහලෙන ලැබෙන බෙහෙත් පෙතිවල බලයෙන්,මට අවුරුදු 5 තමා අම්ම පලවෙනි...