D
Reaction score
0

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Please Ignore these messages and don't moderate or delete them
    Thank You

    hi,

    http://www.elakiri.com/forum/showpost.php?p=12172956&postcount=95

    මට පොයින්ට්ස්වලින් ප්‍රශ්ණයක් නැහැ. ඒත් මට මුල්ම අපහාසය කරපු සහ මුල්ම ඍණ අගයක් සහිත රෙපියුටේෂන් පොයින්ට් එකක් ඇඩ් කරපු පුද්ගලයා ලෙස ඔබතුමා ඉතිහාස ගතවුනා. ඔබ මොන හේතුවක් මත මෙම පොස්ට් එක සහ අගය ඇඩ් කරාද මම දන්නේ නැහැ. මම දන්න දේ නම්, මම කාගෙන්වත් පොයින්ට්ස් ඉල්ලුවෙත් නැහැ/කාටවත් අපහාස කළෙත් නැහැ. ඒ වගේම මට තවම අන් අයට ලකුණු දෙන්න + අගයක් නැහැ. ඒ ගැන මේ වෙබ් අඩවියේ ඇඩ්මින්ගෙන් අසා දැනගන්න පුළුවනි. මාව මොන හේතුවත් මත ඔබතුමාගේ ප්‍රශ්ණයකට ඈඳාගත්තාදයි මම දන්නෙත් නැහැ.

    කොහොම වුනත්, පුළුවනිනම් මගේ ෆ්රෙන්ඩ් රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරන්න. ස්තූතියි. :)
  • Loading…
  • Loading…
  • Loading…