දකුණේ අයට මමත්වයක් තිබේද නැද්ද යන වගටත් වඩා, "මම කොළඹ එකෙකි" යන මමත්වය ඔබේ ප්‍රතිචාරයෙන් ප්‍රදර්ශනය කොට හමාරය. මමත්වය යනු, සරල බසින් කිවහොත්, තමා විසින් තමාට ලේබල අලවා ගැනීමය. ඔබද නොදැනුවත්ව එයම කර ඇත. මමත්වය ගැන මා මෙහි අදහස් කර ඇති දේ විශ්වාස නොකරන්න. ධර්මය ශ්‍රවනය කොට ඔබ විසින්ම එය අවබෝධ කර...