මේකනේ සීන් එක, පොන්නයො කියන්නේ ගෑණු භාග නෙහ්. උන් කරන්නේ ගෑනු කරන දේවල් ම තමා.ඒකයි ඔය ගොඩක් නංගි මල්ලී ලා ස්කූටර් ගන්නේ!අපේ ගෙවල් පැත්තේ ඉන්නවා රේස් පදින ඩෑල් එකක්.දන්නවා ඇතිනේ, පූර්ණක ප්‍රසාද්. ඌ ඔය කොච්චර තවුසන් තිබ්බත් ගෙදර එහෙ මෙහෙ ගමන් වලට පාවිච්චි කරන්නේ ප්ලෙශර් එකක්. මොක උනත් ස්කූටර්...