පරණ වාහනයක් ගොඩ දාගන්න..

isankanandasiri

Junior member
  • May 11, 2009
    221
    12
    18
    kandy
    පරණ වාහනයක් ගොඩ දාගන්න..

    මා ගාව ෆියට් 127 කාර් එකක් තියනවා.
    picture.php
    කාර්බ් එක අවුල් ගිහින් දැන් ස්ටාර්ට් වෙන්නේ නැ.:nerd::nerd::nerd: වයරින් එකත් ටිකක් අල වෙලා තියෙන්නේ
    picture.php
    :rolleyes::rolleyes:..කාර්බ් එක කෙල වෙන්න කලින් හොද රනින් කන්ඩිෂන් තිබ්බ..මේක හදන්න පුළුවන් අය ඉන්නවද.නැත්තන් කීයකට හරි කමක් නැ ගන්න කෙනෙක් ඉන්නවා නම් දෙන්න සෙට් කරලා දෙන්න පුලුවන්ද.මහා ගණන් වියදම් කරලා නම් හදන්න අදහසකුත් නැ මට..නිකන් තියෙන්නේ.තෙමෙන්නේ නැති තැනක දාලා..
    :rofl::rofl::rofl:
    picture.php
     

    blacky55

    Member
    Mar 28, 2012
    283
    44
    0
    යකෝ ඕක වැවකට දාපන් මාළු ටිකක් බෝවෙන්න.හදනවට වඩා ලාබයි.

    :shocked::shocked::lol::lol::lol::lol:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    machan Facebook eke "classic car search srilanka" kiyala srilankan page ekak tiyanava ekata join wenna . eke innava kattiya parana vahana ganna hadana love karana godaak aya.. umbata sup ekak dei....
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    යකෝ උබ මේක හොදටම අල කරගෙනනේ. :lol:
    හැබැයි හදාගන්න පුලුවන් වෙයි. ඔයිට වැඩිය ලඩ හදන එව්න් ඉන්නව මචං.
     

    isankanandasiri

    Junior member
  • May 11, 2009
    221
    12
    18
    kandy
    carb eka godadanna nam nam kosgas handiye "carburetor banda " wedakaraya
    මාත් අහල තියෙනවා. එත් මට කොළඹ යනවා කියන්නේ පට්ට දුරක් බන් එකයි අවුල.:rolleyes::rolleyes::rolleyes:
    එහෙම කියල ඇරන් උබ ඕක යකඩ වලට විකුණයි :P
    සිරා මන් ගණන් හැදුව යකඩ වලට දුන්නත් රුපියල් 25000ක් විතර ගන්න පුළුවන් බන්..:lol::lol::lol::lol:

    Machan salli dennanam be nikan denawanam mama ghadagannam as classic car
    නිකන් දුන්නම වටිනා කමක් නැනේ බන් කාටවත්..:oo::oo::oo:
     

    isankanandasiri

    Junior member
  • May 11, 2009
    221
    12
    18
    kandy
    යකෝ ඕක වැවකට දාපන් මාළු ටිකක් බෝවෙන්න.හදනවට වඩා ලාබයි.
    ඊට වඩා ලේසි නැද්ද හදා ගත්තොත්???:frown::frown:

    :shocked::shocked::lol::lol::lol::lol:

    machan Facebook eke "classic car search srilanka" kiyala srilankan page ekak tiyanava ekata join wenna . eke innava kattiya parana vahana ganna hadana love karana godaak aya.. umbata sup ekak dei....
    තැන්ක්ස් යාලු.. මන් ට්‍රයි කරන්නම්...:):)

    mechcharatama wanayak kale kohomada bun uba meka? Auuoooo..:baffled::baffled:
    මොකුත් කරලා නැ බන් ඔය වයර් ටික එලියට අදාල නිසා අල වෙලා පෙන්නේ..
    :):)


    ස්තුතියි :rofl::rofl:

    ඇන්ටික්නෙ :oo:
    1979 එකක්.. ඇන්ටික් ගණයට වැටෙයිද..


    යකෝ උබ මේක හොදටම අල කරගෙනනේ. :lol:
    හැබැයි හදාගන්න පුලුවන් වෙයි. ඔයිට වැඩිය ලඩ හදන එව්න් ඉන්නව මචං.
    එහෙම එකෙක් තමා මාත් මේ හොයන්නේ.. මේ පැත්තේ එහෙම ඒකාල නැති එකනේ අවුල..:rofl::rofl:

    ගානක් කියපන්..
    ගානක් කියන්න බැ..තියන විදියට බලල සාදාරන ගානක් අවොත් දෙනවා..:rolleyes::rolleyes:

    machan owa niyama car bn hada ganin bn owa hadana waddo innawa onatharam uba koheda inne
    මම හැටන් වල ඉතින් දැන් මේක ස්ටාට් වෙන්නේ නැති නිසා කොළඹ පැත්තට ගේන්න විදියක් නැ.ලොරියක පටවන් එන්නත් 20000ක් විතර ගනියි මන් හිතන්නේ.:no::no::no: