Recent content by dilbiz

  1. D

    සර්විස් help එකක් ඕනෑ

    thanks buddy....
  2. D

    සර්විස් help එකක් ඕනෑ

    සර්විස් help එකක් ඕනෑ මම ලඟදි ගත්ත ඇල්ටෝ K 10 කාර් එකේ කලින් පාවිච්චි කරපු කෙනා මොන එන්ජින් oil ද දැම්මේ කියල දන්නේ නෙහෙ. මම ගත්තේ මාස 6 විතර open papers තියාගෙන use කරපු කෙනෙක්ගෙන්. ඉතින් මිනිහ ත් දන්නේ නෙහෙ ලියාපදිංචි ඓතිකරු කරපු service ගැන. (මාර එකෙක් තමයි) service tag එකක්වත් නැහැ...
  3. D

    වාහන දුම් පරික්ෂාව - නව ප්‍රමිති (Emission test)

    CTB bus wala kalu duma kohomada? ewa ta anduwa no action.. thuk nodakin...:angry:
  4. D

    වාහන දුම් පරික්ෂාව - නව ප්‍රමිති (Emission test)

    CTB bus wala kalu duma kohomada? anduwa budida yakooo ??
  5. D

    ඇල්ටෝ k 10 - 2011 උදව්වක්

    kalin karapu eco test eken thamai mama hoyagatte real milage eka (50 200km).. miniha mata eka dunne passe. car display eke pennanne 29 770. engine check karala, test run ekak gihin gatte. garage ekaka malli kenek ekka thamai gihin beluwe.. kokatath full service ekak dagannam..thanx bro...
  6. D

  7. D

    ඇල්ටෝ k 10 - 2011 උදව්වක්

    වැඩි වගේ උනාට ඔක්කොම තියෙන්නේ 16.75 උඩනේ මචෝ
  8. D

    ඇල්ටෝ k 10 - 2011 උදව්වක්

    ඒක ඇත්ත තමා bro .... කීයක් විතර වෙඉද වැඩේට ...?
  9. D

    ඇල්ටෝ k 10 - 2011 උදව්වක්

    ඒක ඇත්ත තමා bro .... කීයක් විතර වෙඉද වැඩේට ...?
  10. D

    ඇල්ටෝ k 10 - 2011 උදව්වක්

    වැඩි වගේ උනාට ඔක්කොම තියෙන්නේ 16.75 උඩනේ මචෝ
  11. D

    ඇල්ටෝ k 10 - 2011 උදව්වක්

    ස්තුතියි යාලුවනේ
  12. D

    ඇල්ටෝ k 10 - 2011 උදව්වක්

    ඇල්ටෝ k 10 - 2011 උදව්වක් මම ලඟදි k 10 ඇල්ටෝ කාර් එකක් (සෙකන්ඩ් හෑන්ඩ් ) ගත්තේ. රු 1,650,000/= ට . ඒ ගානට අවුලක් නෙහෙ නේද? 50 000 km දුවල තියනවා. දෙවෙනි ඓතිකරු. සර්විස් රෙකොර්ඩ්ස් මුකුත් මිනිහ මට දුන්නේ නෙහෙ. ටිකක් දුර දුවන්න කලින් ෆුල් සර්විස් එකක් දා ගන්න වෙඉද ? කීයක් විතර යනවද? හලාවත හරියේ...