වාහන දුම් පරික්ෂාව - නව ප්‍රමිති (Emission test)
Hyaenidae Well-known member Apr 8, 2015 53,020 2 54,793 113 Oct 15, 2016 #1 වාහන දුම් පරික්ෂාව - නව ප්‍රමිති (Emission test) Reactions: laMir
dilan silva Well-known member May 20, 2009 2,641 142 63 39 infront of the hot air gun & computer Oct 15, 2016 #2 tayrune ne ban explain plz
Hyaenidae Well-known member Apr 8, 2015 53,020 2 54,793 113 Oct 15, 2016 #3 dilan silva said: tayrune ne ban explain plz Click to expand... දුම් පරික්ෂාව බන් අළුත් Standards. කලින් තිබ්බේ HC 1200, CO 4.5 යි දැන් HC 1000, CO 3.5 පාස් වෙන්න අමාරුයි දැන්
dilan silva said: tayrune ne ban explain plz Click to expand... දුම් පරික්ෂාව බන් අළුත් Standards. කලින් තිබ්බේ HC 1200, CO 4.5 යි දැන් HC 1000, CO 3.5 පාස් වෙන්න අමාරුයි දැන්
dilan silva Well-known member May 20, 2009 2,641 142 63 39 infront of the hot air gun & computer Oct 15, 2016 #4 amaru unama moko karanna wenne
Hyaenidae Well-known member Apr 8, 2015 53,020 2 54,793 113 Oct 15, 2016 #5 dilan silva said: amaru unama moko karanna wenne Click to expand... ෆේල් වුනොත් ඉතිං එන්ජින් tune-up එකක් වත් කරගන්න වෙයි නේ
dilan silva said: amaru unama moko karanna wenne Click to expand... ෆේල් වුනොත් ඉතිං එන්ජින් tune-up එකක් වත් කරගන්න වෙයි නේ
Hyaenidae Well-known member Apr 8, 2015 53,020 2 54,793 113 Oct 15, 2016 #7 nunu1988 said: mage wahane akane kelaune fail wela Click to expand... mkkd wahane?
P pradeeplk1025 Well-known member May 23, 2007 7,538 3,641 113 Oct 15, 2016 #9 හොඳ වැඩක්. නමුත් ඕවා හරියටම කෙරෙනව නම් තමයි. පගාව දීලා පාස් කරගන්න බැරි වෙන්න විදියක් නම් හොඳටම හොඳයි.
හොඳ වැඩක්. නමුත් ඕවා හරියටම කෙරෙනව නම් තමයි. පගාව දීලා පාස් කරගන්න බැරි වෙන්න විදියක් නම් හොඳටම හොඳයි.
D dilbiz Member Oct 6, 2016 16 0 0 Oct 15, 2016 #10 Hyaenidae said: Click to expand... CTB bus wala kalu duma kohomada? anduwa budida yakooo ??
D dilbiz Member Oct 6, 2016 16 0 0 Oct 15, 2016 #11 CTB bus wala kalu duma kohomada? ewa ta anduwa no action.. thuk nodakin...
Hyaenidae Well-known member Apr 8, 2015 53,020 2 54,793 113 Oct 15, 2016 #12 dilbiz said: CTB bus wala kalu duma kohomada? anduwa budida yakooo ?? Click to expand... රවීගේ ඉන්දියන් වාහන ටික විකුණගන්න ගහන උප්පරවැට්ටියක්ද කොහේ, පරණ වාහන ටෙස්ට් එක ෆේල් කරලා
dilbiz said: CTB bus wala kalu duma kohomada? anduwa budida yakooo ?? Click to expand... රවීගේ ඉන්දියන් වාහන ටික විකුණගන්න ගහන උප්පරවැට්ටියක්ද කොහේ, පරණ වාහන ටෙස්ට් එක ෆේල් කරලා