1. අන්තීම ඉලක්කම දෙකෙන් බෙදෙනව නම් මුලු සංඛ්‍යවම දෙකෙන් බෙදේ.
2. ඉලක්කම් දර්ශකය (සංඛ්‍යාවේ සියලුම ඉලක්කම් වල එකතුව එක ඉලක්කමක් දක්වා එකතු කල විට ලැබේ), තුනෙන් බෙදේ නම්, මුලු සංඛ්‍යාවම තුනෙන් බෙදේ.
3. අන්තීම ඉලක්කම් දෙක 00 හෝ හතරෙන් බෙදේ නම්, මුලු සංඛ්‍යාවම හතරෙන් බෙදේ.
4. අන්තීම ඉලක්කම 0 හෝ 5...