Laravel Help

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මචංලා...ලැරවල් 7* වල ලෝකල් පේමන්ට් ගේට්වේ ඉන්ටිග්‍රේට් කරපු උන් ඉන්නවනම් පොඩ්ඩක් දැනුවත් කරපංකො කරන විදිය...ලැරවල් කැෂියර්වලින් පුලුවන්ද ලංකාවෙ ගේට්වේ එකකට සෙට් කරන්න.. :rolleyes:
     
    • Like
    Reactions: Master malli

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    mn danutth inne laravel walata payment gateway ekak setup karana gaman :)
    cashier එකෙන් stripeවලට නම් කරගන්න පුලුවන් මචං..ටියුටෝරියල්ස් තියෙනව...මට ඕන ලංකාවෙ බැංකුවකට සෙට් කරගන්න...සම්පත් එකෙන් යන්නෙ පේ කෝප් කියල එකකට නේද...ඩොකියුමන්ටේෂන් එකක් හොයාගන්න නෑනෙ බන්... :rolleyes: :rolleyes:
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,357
    3,658
    113
    මොනර තැන්න
    cashier එකෙන් stripeවලට නම් කරගන්න පුලුවන් මචං..ටියුටෝරියල්ස් තියෙනව...මට ඕන ලංකාවෙ බැංකුවකට සෙට් කරගන්න...සම්පත් එකෙන් යන්නෙ පේ කෝප් කියල එකකට නේද...ඩොකියුමන්ටේෂන් එකක් හොයාගන්න නෑනෙ බන්... :rolleyes: :rolleyes:
    :no::no::no::no::no::no:
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,739
    3,121
    113
    37
    @ katubedda
    මම සම්පත් ඒකටයි ක‌ොම් බැංක් ඒකටයි Intergate කරලා තිය‌ෙනවා. but laraval නම් න‌ෙව‌ෙයි woocommerce , abantecart and opencart..
     
    • Like
    Reactions: oxide

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,767
    98,834
    113
    ඕකට නන් කරල නෑ.ඒත් ඉතින් මචන් පෝස්ට් මෙතඩ් එකක් නෙ යන්නෙ ඒකට ඕනි ඩීටේල්ස් ටික ෆිල් කරල පාස් කරාම කරගන්න බැරිද? රෙස්පොන්ස් එක ගන්න තව API එකක් පබ්ලික් තිබ්බ නන් හරි නෙ
     
    • Like
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ඕකට නන් කරල නෑ.ඒත් ඉතින් මචන් පෝස්ට් මෙතඩ් එකක් නෙ යන්නෙ ඒකට ඕනි ඩීටේල්ස් ටික ෆිල් කරල පාස් කරාම කරගන්න බැරිද? රෙස්පොන්ස් එක ගන්න තව API එකක් පබ්ලික් තිබ්බ නන් හරි නෙ
    ඒක තමා මචං බැලුවෙ...හරි ඩොකියුමන්ට් එකක් හොයාගන්න නෑනෙ..මට සම්පත් එක තමා දාගන්න ඕනා....මේ ලංකාවෙ එව්වගෙ සෑන්ඩ් බොක්ස්වත් දෙන්නෙ නෑ නේද බන්...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,767
    98,834
    113
    ඒක තමා මචං බැලුවෙ...හරි ඩොකියුමන්ට් එකක් හොයාගන්න නෑනෙ..මට සම්පත් එක තමා දාගන්න ඕනා....මේ ලංකාවෙ එව්වගෙ සෑන්ඩ් බොක්ස්වත් දෙන්නෙ නෑ නේද බන්...
    සෑන්ඩ් බොක්ස් නන් තියෙනව මචන් ඩොකියුමන්ටේශන් නන් ශුවර් නෑ. උන් කෝඩ් සාම්පල් එකක් දෙයි ඒක බලාගෙන කරන්න වෙන්නෙ.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,799
    16,930
    113
    Kottawa
    ඒක තමා මචං බැලුවෙ...හරි ඩොකියුමන්ට් එකක් හොයාගන්න නෑනෙ..මට සම්පත් එක තමා දාගන්න ඕනා....මේ ලංකාවෙ එව්වගෙ සෑන්ඩ් බොක්ස්වත් දෙන්නෙ නෑ නේද බන්...
    https://support.payhere.lk/

    man hithanne mun sampath eke PG eka wrap karala apis, sdks hadala thiyenne
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,739
    3,121
    113
    37
    @ katubedda
    sand box ද‌ෙනවා. ට‌ෙස්ට් කාඩ් ඩිට‌ෙල්ස් ඉල්ලපන් බැන්ක් ඒක‌ෙන්. ට‌ෙස්ට් මරචන්ට් ඒකවුන් ඩිට‌ෙල්ස් ද‌ෙනවා. උබට ඔන්නම් මම sample code ඒකක් ඒවන්නම්
     
    • Love
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    sand box ද‌ෙනවා. ට‌ෙස්ට් කාඩ් ඩිට‌ෙල්ස් ඉල්ලපන් බැන්ක් ඒක‌ෙන්. ට‌ෙස්ට් මරචන්ට් ඒකවුන් ඩිට‌ෙල්ස් ද‌ෙනවා. උබට ඔන්නම් මම sample code ඒකක් ඒවන්නම්
    අනේ මචං පුලුවන්නම් එවපංකො..ලොකු උදව්වක්....:love: