1.නෑ මචන්... මේ පාර තාත්තලගෙ anual general meeting එක තියෙන්නෙ ඔය නැවේ...ඉතිං අපිට නයිට් එකක්ම ගහලා එන්න පුලුවන් නැවේම....අපරාදෙනෙ කාගෙ හරි චාන්ස් එක මම ගියොත්..
2. ආ මාට්ටුද මට මොකද බං.. මං කාටවත් මොකුත් කරලා නෑ ඕවගෙන්... ඔන්ලි ලයින් විතරයි..ඒවත් බලු ඒව නෙවෙයි...
එක්සෑම්ලු නේද පාඩම් කරපන්.... ;)