Recent content by dillak

  1. D

    උපදෙස් දීපල්ලා

    ඔව් මචන් මේක තමයි දැන් කරන්න හිතාගෙන ඉන්නේ, අයිත් නොගන්න බලාගෙන 1lak or 2lak දීලා shape වෙනවා, මට තේරුණ තව දෙයක් තමයි ගැනිටත් පුළුවන් තරම් නැති බැරි කම් අගවන්න ඕනේ, සහ ගැනිගේ පවුලේ එවුන් පුළුවන් තරම් අතේ දුරින් tieyaganna ඕන,
  2. D

    උපදෙස් දීපල්ලා

    මේක නම් ඇත්ත, වැඩේ කියන්නේ wifeනුත් මටත් ප්‍රශ්න තියෙනවා කියලා දැන දැනම කියනවා උදව් කරන්න කියලා
  3. D

    උපදෙස් දීපල්ලා

    1) නිෂ්චිත ගානක් නෑ, කියපු විදියට ලක්ෂ 10 ක්‌ වගේ වැඩි හෝ අඩු විය හැක 2) නෑ 3)සැහෙන ගානක් ඉතුරු වෙනවා, රට ආපු නිසා loan එකත් කරදරයක් නැතුව pay කරන්න පුළුවන්
  4. D

    උපදෙස් දීපල්ලා

    එහෙම කට්ටිය තමයි බන් හොද, මොකද බැන්දට පස්සේ පවුලේ ඉන්න අනිත් කට්ටියට වඩා, ඒ දෙන්නගේ අනාගතේ ගැන හිතන්න ඕනේ
  5. D

    උපදෙස් දීපල්ලා

    ඇත්ත,මේකම තමයි මටත් තියෙන ප්‍රස්නේ,
  6. D

    උපදෙස් දීපල්ලා

    මේක orginal එකෙන් ඇවිල්ලා කියන්න බැරිනිසා තමයි අලුත් එකක් හදන් ආවේ, එළකිරි එකේ සමහරක් කට්ටිය පෞද්ගලිකව මාව දන්නවා, මේකයි කාරණය, මගේ wife ගේ මල්ලි student visa වලට රට යන්න හදන්නේ,මගේ wife ගේ අම්මලා තාත්තලටත් එච්චර සල්ලි නෑ, මමත් එච්චර සල්ලි කාරයෙක් නෙවයි, පහුගිය කාලේ ලංකාවේ තිබ්බ තත්වයත් එක්ක මම...