උපදෙස් දීපල්ලා

dillak

Member
Dec 18, 2022
6
15
3
මේක orginal එකෙන් ඇවිල්ලා කියන්න බැරිනිසා තමයි අලුත් එකක් හදන් ආවේ, එළකිරි එකේ සමහරක් කට්ටිය පෞද්ගලිකව මාව දන්නවා,
මේකයි කාරණය,
මගේ wife ගේ මල්ලි student visa වලට රට යන්න හදන්නේ,මගේ wife ගේ අම්මලා තාත්තලටත් එච්චර සල්ලි නෑ, මමත් එච්චර සල්ලි කාරයෙක් නෙවයි, පහුගිය කාලේ ලංකාවේ තිබ්බ තත්වයත් එක්ක මම middle east අවා ජොබ් එකකට, මට loan එකකුත් ගෙවන්න තියෙනවා ලංකාවේ, ඒ ඔක්කොම නිසා තමයි රට ආවේ,මගේ wife පවා දන්නවා මට loan එකක් ගෙවන්න තිඑයෙන විත්තිය ලංකාවේ, ඒ තිඑයෙද්දී මට wife කියනවා එයාගේ මල්ලි රට යන එකට උදව් කරන්න කියලා,(මම ඇතුළුව අනිත් නෑයොන්ගේන් සල්ලි එකතු කරගෙන තමයි යන්න හදන්නේ, මම දන්නේ නෑ අනිත් කට්ටිය සල්ලි දෙනවද නැද්ද කියලා )

එයාගේ මල්ලි මට කටක් ඇරලා මෙහෙම දෙයක් කිව්වේ වත් නෑ, මිනිහ හරි එක විදියක්, අඩුම තරමින් මම වෙනදට නිකන් message එකක් දැම්මම එක බලන්නෙත් දවසක් දෙකක් පහුවෙලා, online innawa, ජීවිතේට අය්යේ කොහොමද කියලවත් message එකක් දාන්නේ නෑ,

මට උපදෙසක් දීපල්ලා, wifege දෙමව්පියෝ, මල්ලි තරහ කරගන්නේ නැතුව මේකෙන් ගැලවෙන්න විදියක්,
මම කුහකයෙක් කියලා නම් හිතන්න එපා, ඉගනගන්න එකෙක්ට වල කපනවා නෙවෙයි, ඉට වඩා ප්‍රශ්න මට තියෙන නිසා
 

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ගැලවීමක් නෑ

    අරූ දවසක කියයි ඌට කවුරුත් උදව් කලේ නෑ
    කොටින්ම රට ඉන්න අයියවත්
    ඌ බොහොම අමාරුවෙන් බිංදුවෙ ඉදන් දියුණු උනේ කියලා 😄
     

    dillak

    Member
    Dec 18, 2022
    6
    15
    3
    ගැලවීමක් නෑ

    අරූ දවසක කියයි ඌට කවුරුත් උදව් කලේ නෑ
    කොටින්ම රට ඉන්න අයියවත්
    ඌ බොහොම අමාරුවෙන් දියුණු උනේ කියලා 😄
    ඇත්ත,මේකම තමයි මටත් තියෙන ප්‍රස්නේ,
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,156
    113
    සමහර අක්කල ඉන්නව මචං මල්ලිට අම්ම වගේ අාදරෙයි..ඵහෙම කෙනෙක්ද දන්නේ නෑ උඹටත් සෙට් වෙලා තියෙන්නෙ..ඒකට අපිට හම්බවෙන උන්..බැන්ඳට පස්සේ මිනිහ ඵක්ක ඵකතු වෙලා අපිට හම්බවෙලා තියෙන දේටත් කෙලිනවා..🤢
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    1) issella ahapan ubagen balaporoththu wenna amount eka??
    2) ubata babala innawda??
    3) ubage wiyada, gedara wiyadam, arawa mewa serama gihin kiyak withara ithuru wenawada??

    mata owata answer karapanko, ithuru mama kiyannam??
     
    • Like
    Reactions: dillak

    dillak

    Member
    Dec 18, 2022
    6
    15
    3
    සමහර අක්කල ඉන්නව මචං මල්ලිට අම්ම වගේ අාදරෙයි..ඵහෙම කෙනෙක්ද දන්නේ නෑ උඹටත් සෙට් වෙලා තියෙන්නෙ..ඒකට අපිට හම්බවෙන උන්..බැන්ඳට පස්සේ මිනිහ ඵක්ක ඵකතු වෙලා අපිට හම්බවෙලා තියෙන දේටත් කෙලිනවා.
    එහෙම කට්ටිය තමයි බන් හොද, මොකද බැන්දට පස්සේ පවුලේ ඉන්න අනිත් කට්ටියට වඩා, ඒ දෙන්නගේ අනාගතේ ගැන හිතන්න ඕනේ
     

    dillak

    Member
    Dec 18, 2022
    6
    15
    3
    1) issella ahapan ubagen balaporoththu wenna amount eka??
    2) ubata babala innawda??
    3) ubage wiyada, gedara wiyadam, arawa mewa serama gihin kiyak withara ithuru wenawada??

    mata owata answer karapanko, ithuru mama kiyannam??
    1) නිෂ්චිත ගානක් නෑ, කියපු විදියට ලක්ෂ 10 ක්‌ වගේ වැඩි හෝ අඩු විය හැක
    2) නෑ
    3)සැහෙන ගානක් ඉතුරු වෙනවා, රට ආපු නිසා loan එකත් කරදරයක් නැතුව pay කරන්න පුළුවන්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    වැඩිය කතා කරන්නේ නැති එක උගේ හැටි වෙන්න ඇති. ඌ හිතල කරන්නේ නැතුව ඇති. එහෙම උන් ඉන්නව නේ.

    APOO ape genige malli,nangi. mawa dekala, katha karala awurudu 5k wenawa. habai once a month colombo idan 5 hours travel karala, mage gedara gihin uge akka, mage lamai balala enawa.

    ita amatharawa, new year, bday walata msg dala wish karanawa echcharai. kawadawath wadayak wela neha
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,156
    113
    එහෙම කට්ටිය තමයි බන් හොද, මොකද බැන්දට පස්සේ පවුලේ ඉන්න අනිත් කට්ටියට වඩා, ඒ දෙන්නගේ අනාගතේ ගැන හිතන්න ඕනේ

    උඹල වගේ උන්ට හොඳ වුනාට ඒ වගේ උන් හම්බවෙන්නේ ඒ පවුලේ කරුමෙට..කොහේ හරි ඉන්න කාලකන්නියෙක් බැඳන් පවුලම නැති කරලා දානව ඒ වගේ මූසල ගෑණු.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    1) නිෂ්චිත ගානක් නෑ, කියපු විදියට ලක්ෂ 10 ක්‌ වගේ වැඩි හෝ අඩු විය හැක
    2) නෑ
    3)සැහෙන ගානක් ඉතුරු වෙනවා රට ආපු නිසා loan එකත් කරදරයක් නැතුව pay කරන්න පුළුවන්

    uba kiyana widiyata සැහෙන ගානක් ඉතුරු වෙනවා nam help karapan ithi, habai uba hira wenna epa. eka hodata mathaka thiya ganin.
     

    dillak

    Member
    Dec 18, 2022
    6
    15
    3
    මම නම් ගෑනිගේ පවුලේ එවුන් අතේ දුරින් තියාගෙන ඉන්නෙ. සල්ලි දීල පුරුදු කරගත්තොත් ගැලවීමක් නෑ.
    මේක නම් ඇත්ත, වැඩේ කියන්නේ wifeනුත් මටත් ප්‍රශ්න තියෙනවා කියලා දැන දැනම කියනවා උදව් කරන්න කියලා
     

    thanujaka

    Well-known member
  • ඕකට කරන්න ඕන දේ කල් ඇදෙන බොරුවක් කියන එක.
    උදාහරණයකට:-
    මම දැන් වැඩ කරන තැනින් ලෝන් එකක් ඇප්ලයි කරලා තියෙන්නේ, ඒක හෙට අනිද්දා හම්බෙයි හම්බුනාම දෙන්නම් කියපං.
    උඹ දැන් වැඩ කරන තැන ලෙටර් හෙඩ් එකක් අරං මොකක් හරි ටයිප් කරලා පොඩි ජිල්මාට් එකක් යවල පෙන්නපං ලෝන් එක ප්‍රොසෙස් වෙන ගමන් තියෙන්නේ හම්බුනාම දෙන්නං කියලා.
    ඊටපස්සේ කොල්ල යන්න කිට්ටු වෙද්දී කියපං ලෝන් එක තාම පාස් උනේ නෑ, දැනට කාගෙන් හරි ඉල්ලගන්න ලෝන් එක පාස් උනාම මම ඒක පියවන්නම් කියලා,
    උඹ සල්ලි නොදී හිටියයි කියලා කොල්ලා රට නොගිහිං ඉන්නේ නෑ, ඌ මොකක් හරි රෝලක් ගහගෙන යයි, ඌ ගියාට පස්සේ කියපං ලෝන් එක ඇපෲව් උනේ නෑනේ අනේ අපොයි කියලා.
    ඔය වගේ සීන් වලට කරන්න ඕනේ බාලගිරි මෙතඩ් එක දාන එක, අද නොවේ හෙට .
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    නොකර බැරි නං පුළුවන් විදියට සප් එකක් දියන්..පස්සෙ කාලෙක වලියක් ගියාම උඹට පවුල ඕවත් ඇදල අරන් බැන්නොත් උඹටත් යකා නගී නැත්තං...ඌට කියපන් මේ වෙලාවෙ හැටියට මට කරන්න පුළුවන් මෙච්චරයි ලෝන් කේස් හින්ද අරක මේක කියල...ගෑනිත් ශේප් මල්ලිත් ශේප් උන්ගෙ පවුලෙ උනුත් ශේප් ..
     

    dillak

    Member
    Dec 18, 2022
    6
    15
    3
    නොකර බැරි නං පුළුවන් විදියට සප් එකක් දියන්..පස්සෙ කාලෙක වලියක් ගියාම උඹට පවුල ඕවත් ඇදල අරන් බැන්නොත් උඹටත් යකා නගී නැත්තං...ඌට කියපන් මේ වෙලාවෙ හැටියට මට කරන්න පුළුවන් මෙච්චරයි ලෝන් කේස් හින්ද අරක මේක කියල...ගෑනිත් ශේප් මල්ලිත් ශේප් උන්ගෙ පවුලෙ උනුත් ශේප් ..
    ඔව් මචන් මේක තමයි දැන් කරන්න හිතාගෙන ඉන්නේ, අයිත් නොගන්න බලාගෙන 1lak or 2lak දීලා shape වෙනවා, මට තේරුණ තව දෙයක් තමයි ගැනිටත් පුළුවන් තරම් නැති බැරි කම් අගවන්න ඕනේ, සහ ගැනිගේ පවුලේ එවුන් පුළුවන් තරම් අතේ දුරින් tieyaganna ඕන,