Recent content by dillido

  1. dillido

    part time jobs

    බයික් එකක් තියෙනවනම් පික් මි, උබර් ෆූඩ් ඩීලිවරි කරන්න. හවස ඉඳන් රෑ වෙනකම්.
  2. dillido

    P & S එකටත් අමාරු කාලයක් මේක. අදත් කෑම නරක් වෙලා!!

    කෑම හදන එක, ගෙන එක ශෝප් එකට කරන්නේ p&s la , anik kattiyata hambbenne kade karanwata kema wikunannwata commission ekak.. arunge udama inna management eke awulk atthe.. ow onawata wada shop hemathenamth daddi owala quality ballanth beriwa ati.
  3. dillido

    භාවනා කරන්න ඕනි..

    දෙයක් කියන්නද. හැමදාම දවසට පැයක් එළියට ගිහින් ඇවිදින්න steps 6000- 7000 වගේ සෙට් වෙනවා.. කරලා බලන්න ඔය කියන හැමදෙයක්ම හරියනවා.. මාරම නිදහස් විධියට වැඩ කරගන්න පුළුවන් , හොදම සුව නින්දක් සෙට් වෙනවා..
  4. dillido

    මට මේකට කරන්න දෙයක් කියල්ලකො..

    පෙන්න බෝඩ් සයින් එකක් දාන්න වාහන නවත්වන්න තහනම් කියලා.. එහෙමත් දානවනම් . යකඩ දම්වැල් එකතුකර්ල ඒව කොන් යකඩ බට වලට පාස්සල පොළවට බට සමාන්තරව හිටවන්න. වැටක් වගේ.. ඕන වෙලාවට ඒව ලේසියෙන් අකුලල අයින් කරන්න පහසුයි.. පොල්වට පොඩි concrite beem එකක් දාන්න අර බට සමාන්තරව හයි කරන්න පුළුවන් වෙන්න හිල්...
  5. dillido

    උබල ෆෝන් Off කරනවද? Restart කරනවද?

    update එකක් ආවම restart වෙන එක තමා..
  6. dillido

    රැල්ලට රට යෑම සහ කෙලවිම

    මේ වගේම සිද්ධියක් youtube vlog එකක් දාලා තිබ්බා කැනඩා ඉන්න බැරුව ආයිත් ලංකාවට ආපු ෆැමිලි එකක්.. එහේ ජීවත්වෙන්න අමාරුයි කියලා...
  7. dillido

    අනාගතය සැලසුම් කරන්න…

    තව අවුරුද්දකි න් මෙච්චරයි ආච්චරයි කියලා කොහොමද plan කරන්නේ? අපි කොහොමද බන් දන්නේ අපිට මොකද වෙන්නේ කියලා. උඹේ gut feeling එකට දෑනේන දේ කරපන්..
  8. dillido

    bonna hodama tea eka

    eksport quality අලුත් තේ ? එහම ගන්න තැන් තියෙනවද?
  9. dillido

    NIC normal service

    නිවැරදි තොරතුරු දෙන්නේ නැත්නම්. 1919 කතා කරලා දැනගන්න. ඕන දේවල් , යන්න ඕනේ තැන් ඉඳන් කියලා දෙයි පිළිවෙලට.
  10. dillido

    NIC normal service

    ග්‍රාම නිලධාරී ගිහින් හමුවෙන්න. වෙන විදිය අනුපිළිවෙලට ම කියයි.. ඒතනින් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් වෙන වැඩකොටසක් තියෙනවා..