1. dillido

    මේ රටේ ආදී වාසීන්ගේ භාෂාව ඉගෙන ගන්න පුළුවන් platform එකක් මේ රටේ තියෙනවද ?

    දබාන (බිං තැන්න ඌව පළාතේ) අමතරව ගල් ඔය අම්පාර , හෙන්නානිගල , පොලොන්නරුව පැති, පානම, වැදී සම්භවයන් තියෙන ජන සමූහයන් හිටියා කියලා කියනවා... තාමත් ඒ පැති වල ග්‍රාමීයව මුහුවෙලා ඇති. ජන සංගනන්යක් කරලා ආරක්ෂිත කරන්න පුලුවන්නම් මාරම වටිනා දෙයක්. ලංකාවේ pure ම blood line eka
  2. dillido

    SL Model Chula නැති වෙලා 😮😮

    May you find eternal peace.!🤍
  3. dillido

    තනියම කාමරේක ඉන්න උන්

    දවස ට පැයක් විතර එළියට ගිහින් ඇවිදපන් ( mind eka patta clear wenawa, hodata ninda yanawa) මේක හැමදාම කරන්න.. මාරම vibe ekak set wenawa.. පුට් සයිකල් එකක් තියෙනවනම් පැදපන් (සිටි එකේ හරි ගම් වටේ හරි (google map eken track ekak mark karan)
  4. dillido

    ත්‍රී වීල් එලවන්න වයස අවුරුදු 40+ වෙන්න ඕන කියන නීතිය කවදද හඳුන්වලා දෙන්නේ ?

    බයික් ,විල් , නම් හෙනම අවුලක් තමා කිසිම විනයක් නැතුව එලවන්නේ. පාරේ යන අනික් මිනිසූත් මැරෙනවා උන්ගේ නොසැලකිලිමත්කම හින්දා.. තද ම විධියට මාර්ග නීති හැදෙනවනම් අනතුරු අඩු වෙයි..
  5. dillido

    මේ බලපං වහලෙට i-ROOF දාපු උන්ට වෙලා තියෙන දේ..😳😡👎

    උළු තමා ලංකාවට ගැළපෙනම එක.. රස්නේ රටක් හින්දා..
  6. dillido

    බලන්න හොඳ ටෙලි නාට්‍ය කීපයක් කියපල්ලා...

    thaksalawa jiwithayata ida denna sanda amawakai ahasin wetuna bedde kulawamiya
  7. dillido

    1Million invesment idea

    up
  8. dillido

    ශ්‍රවනාධාර / Hearing Aid (Help)

    ow mage yaluwekge amma kenkta ahenna eka adu wela wena ratakin upakarna genna gattha mehe test wagayk karala.. kalayak yaddi ewa service kranna una.. eth mehe eka thankin wath karla dunne ne.. ayalagen(lankawen) ganna ewata witrii hadla dene service karanne wage dewal kiyala tibba..
  9. dillido

    Car Park එකේ Car එක හොයාගන් අමාරු වෙනවට තියෙන Solutionsමොනවද?

    smart watch eken gps coordinates location eka save ekak dahn car eka park krana thna. yana thenak gihin addi ara location eka ta direction eka dapan.
  10. dillido

    පැන්න ගමන් වැදුනා... පට්ට වැදිල්ලක්

    ade pau. kalpanawa adu ho ahennne neti kenk wenna ati..
  11. dillido

    මේ වැල මතකද

    නෑ බං සිංහලෙන් කෙල්ල කතාකරනවා අන්තිමට ඕකේ.. සිංහල :yes: ------ Post added on 1787560075
  12. dillido

    ගාල්ල ප්‍රදේශයේ ඇල මාර්ගයක් 😲

    ඉස්කෝලේ යන ළමයි මාර ම විධියට අයිස් පැකට් එක කාලා එතනම බිම ට දානවා.. පාරවල් අයින් වලට පුදුම විධියට පොලිතින් පැකට් එකෙතුවෙන්නේ.. ලංකාව කියන්නේ අවුල්ම ජාතියක්.. හදෙන්නේත් නෑ හදන්නත් බෑ..
  13. dillido

    හෙලුප් මී.......

    nintendo site eketh samahara games discount offer yanawa ehemath balala ganna puluwan . eth podi ekatath game eka set wena ekak wenna onene.
  14. dillido

    හෙලුප් මී.......

    fb market place, ikman, wage a wala aduwata wikunanna dala tiyenawa games ehama hoyala aduwata ganna puluwan.
  15. dillido

    ටිකක් ලොක bag එකක් ගන්න තැනක්?

    zilla.lk kiyala site ekak tiye poddk balanna.. durability genanan danne ne. wistara hoayala balala ganna

    No contents