Recent content by dilshanonline

  1. D

    ස්ලිට් එකේ රැග් කරනවද බන්?

    SLIIT එකේ රැග් කියන එක නැත්තටම නැහැ. Bank payment scheme එකක් විදියට ගෙවන්නත් පුලුවන්. lap එකක් කලින්ම ගනින් ගිය දවසේ ඉදන් කරන්න වැඩ දෙනවා. ලොල්
  2. D

    ශර්ලොක් හොල්ම්ස්

    සිහිනයක රැඳි රහසක් පොතත් හදපු movie එකේ නම දන්නවද කවුරැහරි?
  3. D

    SAMPATH VISHWA ගැන උදව්වක්!

    bank 1ta yanna oni na,, https://www.sampathvishwa.com gihin register wenna,document collect karaganna puluwan lagama bank 1 denna,tika dawasakin letter 1k ei e bank ekata?
  4. D

    CISS for HP D1560

    contact ink house, any type kit is available there, Ink House No: 43/2, 1/3, Galle Road, Bambalapitiya, Colombo 04, Sri Lanka. Tel: +94 11 7429400 Fax: +94 11 7429401 Web: www.inkhouse.lk E-mail:[email protected]
  5. D

    සිංහල අඩවි Unicode සහය ඈති/නැති ඔිනම පරිගනකයකින&

    සිංහල අඩවි Unicode සහය ඈති/නැති ඔිනම පරිගනකයකින& දැන් ලංකාවෙී ගොඩක් අය සිංහලෙන් වෙබි අඩවී/බීලෝග් අඩවි පවත්වාගෙන යනවා,ඒත් එහි තිබෙන ලොකුම ප්‍රශ්ණය තමයි වැඩි පිරිසක් පාවිචිචි කරන Windows XP ආදීයේදි Unicode සහය නොමැතිව සිංහල අකුරු දර්ශනය නොවීම.ඒ කියන්නේ කොටු සලකුනක් විදියට සිංහල අකුරැ පෙන්නනවා...