ස්ලිට් එකේ රැග් කරනවද බන්?

  • May 21, 2011
    297
    41
    28
    ස්ලිට් එකේ රැග් කරනවද බන්?

    මගේ කෙල්ලව යවන්න කියලා බන් බැලුවේ. එක පාර ගෙවන්න ඕන නැහැ නෙ? ලැප් එහෙම එතන ඩීල්ස් සෙට් වෙනවද බන්? නැත්තම් යන්න කලින්ම ගන්නද?
     

    dilshanonline

    Member
    May 22, 2007
    6
    1
    0
    Colombo
    SLIIT එකේ රැග් කියන එක නැත්තටම නැහැ. Bank payment scheme එකක් විදියට ගෙවන්නත් පුලුවන්. lap එකක් කලින්ම ගනින් ගිය දවසේ ඉදන් කරන්න වැඩ දෙනවා. ලොල්
     
  • May 21, 2011
    297
    41
    28
    SLIIT එකේ රැග් කියන එක නැත්තටම නැහැ. Bank payment scheme එකක් විදියට ගෙවන්නත් පුලුවන්. lap එකක් කලින්ම ගනින් ගිය දවසේ ඉදන් කරන්න වැඩ දෙනවා. ලොල්
    නැත්තෙම නැහැ කිව්වේ, කොහොම වගේ ද බන් තියෙන්නෙ? එයාට යන්න බැරිලු රැග් නම් :sorry: මට බල කරන්නත් බැහැ නෙ බන් යන්නම කියලා
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උබ මහන්සිවෙලා හම්බ කරලා, උබ වියදම් කරලා, එකිව ස්ලිට් යවනවා නම්, . .. . . .

    hamooma nam ehema naa ithin....:(
    eeth ithin kaatada oowa kiyanna puluwan... :dull: