අන්න පොයින්ට් එක මචන්. බුදු හාමුදුරුවෝ ඉපදුනේ පස් මහා බැලුම් බලල, කාලය දිපය මව පියා එහෙම... බුදු උනේ නැගෙනහිර දිශාවට බෝ ගහක් යට, අලුයම... බුදු වෙන්න ඒව පවා හේතු සකස් වෙලා තිබ්බ. අනික, බුදු දහමට වඩා පැරනී ඔය වේද ශාස්ත්‍ර, නාඩි ක්‍රම. ඒවායෙන් ලෞකික සහනයක් විතරයි. ලොකොත්තර සැපැයක් නිවනක් ගැන කියල...